මේ අසීරු කාලයේ ඔබගේ නිවහන ඉදිකිරීම් සදහා පහත කටයුතු වෙනුවෙන් අපගෙන් විශේෂ වට්ට්මක්:
*Interior Painting :
පොටි කෝට් 2ක් ඇද කපා ඉමල්ෂන් පේන්ට් කෝට් 3ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.100/= සිට....
(මෙම නිෂ්පදන සදහා ෆිලර් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න)
*Exterior Painting :
වෙදර්ෂීල්ඩ් කෝට් 3ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.80/= සිට...
(මෙම නිෂ්පදන සදහා ෆිලර් අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න)
*Water Base Wood Treatment :
සෑන්ඩ් ග්ලයින්ඩර් කර කලර් ස්ටේන් යොදා ටොප්කෝට් 2ක් ආලේප කිරීමට අපගේ උසස්ම අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.250/= සිට...
*Waterproofing Slab :
කඩතොළු වසා ලෙවල් කර වෝටර් පෘෆින්ග් ( සාමාන්‍ය වෙලදපල ඇති) කෝට් 2ක් ආලේප කිරීමට අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.150/= සිට...
විශේෂිත වූ 100% ක් Acrylic plastic base පමණක් අඩංගු "LAKCRETE"
Flex Waterproofing ආලේපණය අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.175/=
සිට...
*Waterproofing Blind Walls :
"LAKCRETE" Plasti-Shield Damp Proofing (ඩෑම් පෘෆ්) කෝට් 2ක් හා වෝටර් පෘෆින්ග් "LAKCRETE" Ultra Shield (අල්ට්රාෂීල්ඩ්) කෝට් 2ක් ආලේප කිරීමට (මෙය අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිත වූ ආලේපණ වර්ග දෙකකි) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.175/= සිට...
*Wall Damp Treatment: (බිත්ති ඇතුලතින් තෙත් වී පොටි ගැලවී වැටීම)
"LAKCRETE" Plasti-Shield Damp Proof කෝට් 2ක් ආලේපකර පොටි ඇද කපා "LAKCRETE" Ultra Shield කෝට් 2ක් ආලේප කිරීමට (මෙය අප ආයතනයෙන් පමණක් ම්ලදී ගතහැකි විශේෂිත වූ ආලේපණ වර්ග දෙකකි) අමුද්‍රව්‍ය සමග වර්ග අඩියක් රු.200/= සිට...
(තීන්ත ආලේපනයේදී ෆිලර් අවශ්‍ය නොවන බැවින්, අමුද්‍රව්‍ය මිලදී ගැනීමේදී එම පිරිවැයද ඔබට ඉතිරි කරගත හැක.)
(සැ.යු. මෙහි සදහන් මිලගනන් අමුද්‍රව්‍ය සහ වැඩකුලිය සදහා පමණක් වන අතර, වැඩ බිමේ ස්වභාවය අනුව පලංචි සවිකිරීම සදහා මෙම ගාස්තු ඇතුලත් නොවන බව කරුණාවෙන් සලකන්න.)
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Paint Cupboard Work - Kalaniya
அங்கத்துவம்கம்பஹா, டிரேட்ஸ் சேவைகள்ரூ 020 நாள்House Paint and Waterbase Works - Kelaniya
அங்கத்துவம்கம்பஹா, டிரேட்ஸ் சேவைகள்ரூ 15022 நாள்Waterproofing Work ගමිපහා
அங்கத்துவம்கம்பஹா, டிரேட்ஸ் சேவைகள்ரூ 50019 நாள்Paint Work - Kiribathgoda
அங்கத்துவம்கம்பஹா, டிரேட்ஸ் சேவைகள்ரூ 20026 நாள்