ඕකිඩ් පැළ නිවසටම ගෙන්වා ගන්න. 🌱🌸
*1ක පැළයක් රු.1,500/- ක් වන අතර ඩිලිවරි කරනු ලබන්නේ පික්මී ෆ්ලෑෂ්(Pick me) මගිනි.
*ඔබට අවශ්‍ය පැළය ලබා ගැනීමට 👇 ,
පලමුව පැළ ගණන ට අදාල මුදල ඔබ අපට බැංකු තැන්පතු කර එහි රෙසිප් පත (Receipt) අපගේ දුරකථන අංකයට වට්ස්අප්(WhatsApp) කර සහතික කරගත් පසු,
අප වෙතින් ඔබ මිලදී ගත් පැළ ගණන පික්මී(Pick me) ෆ්ලෑෂ් මගින් ඔබ වෙතට ලැබීමට සලස්වනු ලැබේ.
අදාල ඩිලිවරි(delivery) මුදල ගෙවා ඔබේ පැළය ඔබට ලබා ගත හැක.
"අපව සම්බන්ධ කරගන්න ගැනීමට මෙම දුරකන අංකයට වට්ස් අප් (WhatsApp) මැසේජ් එකක් යොමු කරන්න.🌸🌱✨"
Get orchid plants delivered to your home. 🌱🌸
*One plant costs Rs. 1,500, and delivery will be done through PickMe Flash.
*To receive the plant you want 👇
First, deposit the relevant amount for the number of plants into our bank account. Then send the deposit receipt to our WhatsApp number to confirm your order.
After confirmation, the number of plants you purchased will be sent to you via PickMe Flash.
You can receive your plant by paying the delivery charge to the rider.
To contact us, please send a WhatsApp message to . 🌸🌱✨