කාර්යාල පරිශ්‍රයක් බදු ගැනීම
පහත පහසුකම් සහිත කාර්යාලය පරිශ්‍රයක් (back up site) බදු ගැනීමට අවශයි
• ස්ථානය - කොල්ලුපිටියේ සිට 5km අවම දුරකින් සහ 10km අඩුවෙන් යුතු සීමවක පිහිටා තිබීම
• වර්ග ප්‍රමාණය - 20' x 20' (squre feet)
• විදුලිය- 24 x 7 ලංවිම විදුලි බලය සහ විකල්ප බල ශක්ති ප්‍රබව (විදුලි ජනක යන්ත්‍ර හෝ සූර්ය පැනල මගින් )
• පරිගණක සදහා - 13Amp ප්ලග් බේස් 20ක්
• Ac පහසුකම් - 12,000Btu ඒකකය
• -cctv පහසුකම්
• -6kVA UPS පහසුකම්
• -යාබද සනීපාරක්ෂක පහසුකම්
a suitable location is required for office space (back up site) based on the following,
Location – Within a radius of a minimum 5KM & Maximum
of10Km from Kollupitya
Required Area – 20x20 square feet.
Required Infrastructure – 24X7 CEB power and alternative power source (Generator
or Solar)
Equipment Placement – 20 numbers of 13 A power outlets for computer equipment
- 12,000 Btu AC unit
- CCTV facility
- 6KVA UPS power
Additional Requirements - An attached washroom