More Details Reference No : Rent
පානදුර - රත්නපුර ප්‍රධාන පාරට මුහුණලා කුරුසහංදිය මහජන බැංකු ගොඩනැගිල්ලෙහි පළමු මහලේ පිහිටා ඇති කඩ කාමරය කුලියට දීමට ඇත.
✱ වර් ග අඩි 800ක කඩ කාමරය
✱ නාන කාමරය
✱ පුළුල් මාර් ග
✱ ජලය
✱ විදුලිය
✱ වාහන නැවැත්වීමේ පහසුකම්
මාසික කුලී මුදල - රු 30,000/=
මස 6ක අත්තිකාරම් මුදලක් අවශ්‍යයි
බ්රොකවරුන් අනවශ්‍යයි
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
විස්තර සඳහා කාර් යාල වේලාවන් තුල අප අමතන්න
Panadura- - Ratnapura main road facing the first floor of the Kurusahandiya People's Bank building, the shop is available for rent.
✱ 800 square feet shop room
✱ Bath room
✱ Wide roads
✱ Water
✱ Electricity
✱ Parking facilities
Monthly Rental – Rs.30,000 /=
(Required 6 months Advance)
(Brokers are unnecessary.)
*An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries
*Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
GRT PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.
Tel – 077- 45 58 826 /077 - 07 13 222 / 077 - 89 64 222 / 038 - 22 48 554