විශ්වවිද්‍යාල සිසුවෙක් නිවසට පැමිණ ඉගැන්වීම් සිදු කෙරේ.
ඔබේ දරුවා දක්ශ නමුත් දිගින් දිගටම විභාග වලදී අඩු ලකුණු ගන්නා අයෙක්ද?
එසේ නම් ඔහුව දිරිමත් කර අපහසු ගණිත ගැටලු ලඟ සිටිමින් සාකච්ඡා කර නැවත දක්ශ සිසුන් හා එක් කිරීමට දක්ශයෙක්ම තෝරාගන්න..
ඕනෑම සිසුවෙක්ට සවන් දීමෙන් හා දිරිමත් කිරීමෙන් ඔහු සිටිනා මට්ටම හඳුනාගෙන දක්ශයන් අතරට ගෙන ආ හැක.
6 වසරේ සිට අ.පො.ස සාමාන්‍යය පෙළ දක්වා රජයේ හෝ ජාත්‍යන්තර පාසල් ඕනෑම මට්ටමක සිසුවෙකුට ඉංග්‍රීසි සිංහල මාධ්‍ය දෙකෙන්ම ඉගැන්වීම් සිදු කෙරේ.
*ප්‍රශ්ණ පත්‍ර සාකච්ඡාව.
*වාර අවසාන ප්‍රශ්ණ පත්‍ර වල වැරදිම් පහදා දීම.
*විභාගයට මුහුණ දීමට කාල සටහන් සකසා දීම.
පාසල් වැඩ මෙන්ම විශය භාහිර ක්‍රීඩා වල වැදගත් කම කියා දෙමින් මානසිකව මෙන්ම කායිකව ඔබේ දරුවා සූදානම් කිරීම.
වාද්දුව,පානදුර අවට ඉගැන්වීම් සිදු කෙරේ.
University graduate home visit.If your son smart but keeps getting low marks here I am.
Any student who smart but lacks intention or motivation to learn can be changed with pure teaching methods,
I believe anyone can learn mathematics if they were guided correctly from the beginning. Where they were miss it we has to identify it.
*Term test paper discussion.
*Model paper discussion.
*Making Time tables to align the time to study,play and do sports.It is important to be physically healthy in order to make a helathy mind.
With experience and skills your son will be in track again in no time.Any student who between Grade 6 to Grade 11 Government or international school can be taught in both English and sinhala medium.