Two Story House for Sale in Matara
Address: Anagarika Dharmapala Mawatha,
Pamburana, Matara.
Bedrooms: 06
Bathrooms: 03
House size: 4800 sqft
Land size: 12 perches
Description
============
Two Story, newly built Luxury House for immediate Sale at Madhawa Zone, Anagarika Dharmapala Mawatha, Matara.
Just opposite to Arpico Super Centre, Pamburana.
Conveniently located in peaceful well secured Highly Residential Area.
Facing 20ft Wide access road and 15 ft wide road over the property.
100M to Colombo Matar main road.
Easy access to Godagama Highway entrance, Plohena Beach, Railway station and Matara main Bus stand.
Close to main schools, private/government hospitals and super markets.
Spacious Living Area, Dinning Area, Store Room, Office Room, Modern Kitchen with Pantry Cupboards Available.
Fully tiled floor including garage and rear area.
Newly fixed Elcardo Remote Roller door with guarantee.
Garage parking for Two vehicles and one garden parking.
Balconies and stair cases with Child friendly wooden hand rail.
1000 L overhead water tank with another 1000L tank sump, motor in the ground floor.
Roof top.
Servant Room with separate bathroom with Toilet.
COC Available, Clear Deed.
මාතර, අනගාරික ධර්මපාල මාවතේ අර්පිකෝ සුපර් සෙන්ටර් ඉදිරිපස පිහිටි නවීන පන්නයේ සුඛෝපභෝගී දෙමහල් නිවස ඉක්මනින් විකිණීමට.
මාතර, ගොඩගම අධිවේගී පිවිසුම, පොල්හේන වෙරළ, මාතර ප්රධාන බස් නැවතුම, දුම්රිය ස්ථානය සහ ප්රධාන පාසැල්, රජයේ/පුද්ගලික රෝහල් වලට පහසුවෙන් ළගාවිය හැකි පරිදි පිහිටා ඇත.
නිරවුල් ඔප්පු සහිත පර්චස් 12 හතරැස් ඉඩම.
අඩි 20 ප්රවේශ මාර්ගය සහ දේපල වටා අඩි 15 පළල මාර්ගය.
සිවිල් ඉංජිනේරුවෙකුගේ පූර්ණ අධීක්ණය යටතේ ඉදිකළ වර්ග අඩි 4800 කින් යුතු නවීන නිවස. සම්පූර්ණයෙන් ටයිල් කළ ගෙබිම.
උඩු මහල නිදන කාමර 3. හොදින් වාතාශ්රය සහ ආලෝකය ලැබෙන විශාල සාලය.
පහල මහල නිදන කාමර 3 විශාල සාලය.
නවීන පන්නයේ මුළුතැන්ගෙය.
ආරක්ෂිත අත්වැට සහිත තරප්පු සහ බැල්කනි.
වාහන 2ක් නවතා තැබිය හැකි ගරාජය.
මෑතකදී සවිකල වගකීම් සහිත ඒල්කාඩෝ ස්වයංක්රිය දොර.
අමතර වාහනයක් නවතා තැබිය හැකි සිමෙන්ති ගල් අල්ලන ලද මිදුල.
සේවක/රියදුරු නාන කාමරය සහිත වැසිකිලිය
මෝටරයක් සම්බන්ධිත ඉහල වතුර ටැංකිය සහ ලීටර් 1000 රදවා තැබිය හැකි බිම් මහලේ සවිකරන ලද අමතර ටැංකිය.
Price 45 Million Rupees. ( Negotiable)
Call for more details
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Two Story House For Sale In Mathara
படுக்கை: 3, குளியல்: 2அங்கத்துவம்மாத்தறை, வீடுகள் விற்பனைக்குரூ 9,500,00033 நாள்Two Storey New House for Sale in Walgama Matara
படுக்கை: 3, குளியல்: 1அங்கத்துவம்மாத்தறை, வீடுகள் விற்பனைக்குரூ 13,000,00023 நாள்Two Storey New House for Sale in Thalpawila Matara
படுக்கை: 5, குளியல்: 2அங்கத்துவம்மாத்தறை, வீடுகள் விற்பனைக்குரூ 26,500,00028 நாள்Two Storey New House for Sale in Kaburugamuwa Matara
படுக்கை: 4, குளியல்: 2அங்கத்துவம்மாத்தறை, வீடுகள் விற்பனைக்குரூ 20,000,00032 நாள்