*13.25-perches land with three bedrooms, a kitchen, a living area, an attached bathroom, and a garden area House.
පර්චස් 13.25 ක ඉඩමක් සහිත නිදන කාමර 3ක්, කුස්සිය, ඇතුලත නාන කාමරය, සාලය සහ ගෙවත්තක් පිහිටි තාප්පයකින් වටවූ නිවසක් සමග විකිණීමට තිබේ.
** ඉඩමේ වටිනාකමට විකුණනු ලැබේ**
*Located off the 'Batagama Church Road', a high-end neighborhood within five minutes of the main towns of Kadana and Ja-Ela.
කදාන සහ ජා-ඇල ප්රධාන නගරවලට මිනිත්තු පහකින් ලගා විය හැකි, උසස් වටාපිටාවකින් සමන්විත 'බටගම පල්ලිය පාරට' නුදුරින් පිහිටා ඇත.
* The land is located at a distance of 700 meters from Negombo main road.
මීගමුව ප්රධාන පාරට මීටර 700ක දුරින් ඉඩම පිහිටා ඇත.
*The Mazand College can also be reached in 5 minutes.
ද මැසන්ඩ් විදුහලටද මිනිත්තු 5 කින් ලගා විය හැක.
* Sold for the value of the land with clean deeds.
පිරිසිදු ඔප්පු සහිත ඉඩමෙහි වටිනාකමට විකුණනු ලැබේ.
*Final prices can be discussed after viewing the land.
ඉඩම බැලීමෙන් පසු අවසාන මිල ගණන් කතා කරගත හැක.
** Genuine buyers only**