NAVIGATOR Petrol Generator 6.5Kw
Model: FPG8800E2
Six Months Warranty
Special Price LKR: 175,000/=
AC Frequency - 50Hz / 60Hz
Rated AC Voltage - 110V, 120V, 220V, 230V, 240V Single voltage or Dual voltage (Depending on requirement)
Surge AC Output - 6500W
Rated AC Output - 6000W
Power factor COS?? - 1
Phase - Single-phase
Engine Type - 4-stroke, single cylinder, air cooled, OHV
Maximum Power Output - 15 HP
Starting System Electric (Key Start) + Recoil
Fuel - Unleaded gasoline
Fuel Tank Capacity - 25L
Noise Level @ 7m - 72dB(A)
Electric Starting System - Available
Automatic Voltage Regulator - Available
Fuel Meter - Available
Voltmeter - Available
12VDC Output - Available
AC Circuit Breaker - Available
2-wheel transport kit?ÿ Available (10)
Automatic Decompression System - Available
Brush Alternator - Available
25L Petrol Tank
>>Cash on delivery now available with a reasonable delivery charge.<<
☎☎To place an order, click the link below to connect via WhatsApp☎☎
SPECIAL NOTICE:
>>POYADAY CLOSED; PLEASE CALL DURING WORKING HOURS ONLY<<
EASY TIPS:
>>To easily locate us at Harischandra Tool City, utilize Google Maps<<
>>අප ආයතනය පිහිටා තිබෙන ස්ථානය පහසුවෙන් සොයා ගැනීම සදහා ගූගල් සිතියම භාවිතා කරන්න<<
>>Our showroom is Located as Harischandra Tool City, 1-1/2 kilometers from Godagama Junction in the direction of Awissawella via High Level Road (122 Bus Route - right side), before Meegoda Maha Vidyalaya playground<<
We accept VISA / MASTERCARD (conditions apply) and provide warranty repair services at our workshop in Athurugiriya. After the warranty period, we offer lifetime priority repair and service warranty for our customers at a reasonable charge. We also undertake repairs for other machines.
SPECIAL FEATURE:-
If you require training on the usage, maintenance, and repair of any equipment purchased from us, we can arrange sessions at our workshop at your convenience, free of charge. (This service is especially beneficial for newcomers in the construction industry for hiring shop - conditions apply)
🚀 NAVIGATOR පෙට්‍රල් ජෙනරේටරය 6.5Kw
Model: FPG8800E2
🛠️ මාස හයක වගකීමක් සහිතයි
💥 විශේෂ මිල: රු. 175,000/=
තොරතුරු:
🔹 AC සංඛ්‍යාත – 50Hz / 60Hz
🔹 අගනා AC වෝල්ටීයතාව – 110V, 120V, 220V, 230V, 240V (Single voltage හෝ Dual voltage – අවශ්‍යතාවය අනුව)
🔹 Surge AC Output – 6500W
🔹 Rated AC Output – 6000W
🔹 Power Factor COSφ – 1
🔹 අවස්ථාව – Single-phase
එන්ජින් විශේෂාංග:
⚙️ එන්ජින් වර්ගය – 4-stroke, single cylinder, air cooled, OHV
⚙️ උපරිම බල ප්‍රතිදානය – 15 HP
⚙️ ආරම්භක පද්ධතිය – විදුලි (Key Start) + Recoil
⚙️ ඉන්ධන වර්ගය – Unleaded ගැසොලීන් (පෙට්‍රල්)
⚙️ ඉන්ධන ටැංකි ධාරිතාව – 25L
⚙️ ශබ්ද මට්ටම @7m – 72dB(A)
විශේෂාංග:
✔️ විදුලි ආරම්භක පද්ධතිය
✔️ ස්වයංක්‍රීය වෝල්ටීයතා නියාමකය
✔️ ඉන්ධන මීටරය
✔️ වෝල්ට්මීටරය
✔️ 12VDC Output
✔️ AC Circuit Breaker
✔️ 2-චක්‍ර ගමන් කට්ටලය
✔️ ස්වයංක්‍රීය අඩු-සම්පීඩන පද්ධතිය
✔️ Brush Alternator
✔️ 25L පෙට්‍රල් ටැංකිය
විවිද මිල ගණන් හා ධාරිතාවන් යටතේ ඉවිද මාදිලි විකිණීමට තිබේ
>>සාධාරණ මිල ගණන් යටතේ භාණ්ඩ ලැබුණු පසු මුදල් ගෙවීමේ පහසුකම ද දැන් අප සතුව ඇත<<
☎☎වට්ස්ඇප් හරහා ඇණවුම් කිරීම සදහා පහත් ලින්ක් එක භාවිතා කරන්න☎☎
සැ.යු.
>>පෝය දිනයන්හි අප ආයතනය වසා ඇති අතර කාර්යාල වේලාවන්හී දී පමණක් අපව අමතන ලෙසද දැනුම් දෙමු
ප්‍රදර්ශනාගාරය පිහිටා ඇති ස්ථානය: >> ගොඩගම හන්දියේ සිට හයි ලෙවල් පාරේ කිලෝමීටර් 1-1/2 ක් අවිස්සාවේල්ල දෙසට, (122 බස් පාර) මීගොඩ මහා විද්‍යාලීය ක්‍රීඩා පිටියට කලින් දකුණු පසින් හරිස්චන්ද්‍ර ටූල් සිටි ලෙස පිහිටා ඇත<<
ඉලෙච්ට්‍රොනික ගෙවුම්පත් (වීසා / මාස්ටර් කාඩ්) මගින් ගෙවීම් කල හැක. (කොන්දේසි සහිතයි)
වගකිම් කාලය තුලදී සියලුම අලුත් වැඩියාවන් අපගේ අතුරුගිරියේ සේවා ආයතනය මගින් සිදුකරනු ලබන අතර, වගකීම කාලය අවසන් වූ පසුවද පසුවද ජිවිත කාලය පුරාවට අලුත් වැඩියා සහ සේවා වගකීමක් ඇත (අපගේ පාරිබෝගික බවතුන් සදහා විශේෂිත, සාධාරණ මිල ගණන් යටතේ) සහ අනෙකුත් සියලු උපකරණ ද අලුත් වැඩියා කරනු ලැබේ.
විශේෂ අවස්ථාවක්:-
අපගේ මිලදී ගන්න භාණ්ඩ සදහා අවශ්‍ය ප්‍රයෝගික දැනුම හා නඩත්තුව පිළිබද දැනුම අපගේ සේවස්ථානයේදී ඔබට පහසු දිනයකදී නොමිලේ ලබා ගත හැක. (විශේෂයෙන් අලුතෙන් කාර්මික උපකරණ කුලියට දීම ආරම්භ කරන අය සදහා - කොන්දේසි සහිතයි)
Showroom
Harischandra Tool City
31/4A, High Level Road
Dikhathamma
Meegoda
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Men generator 5kw (petrol)
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 230,0007 நாள்
Men generator 5kw (petrol)
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 210,0007 நாள்
Navigator Portable Sound Proof Inverter Generator 5.5 Kw
அங்கத்துவம்கொழும்பு, சோலார் பேனல்கள்ரூ 450,00015 நாள்
CanFly Gasoline (Petrol) Chainsaw 5800 (22")
அங்கத்துவம்கொழும்பு, தொழிற்துறை உபகரணங்கள் மற்றும் சாதனங்கள்ரூ 33,10010 நாள்
