N66 Laptop Cooling Pad – Efficient Cooling for Peak Performance
Keep your laptop cool and running smoothly with the N66 Cooling Pad. Designed with multiple high-speed fans and an ergonomic tilt, it's perfect for gamers, professionals, and students who need extra airflow to avoid overheating.
✅ Powerful cooling performance
✅ Slim, lightweight & portable design
✅ Ergonomic angle for better typing comfort
✅ Supports all laptop sizes up to 17 inches
📦 Islandwide Delivery Available
💵 Cash on Delivery (COD) Available
🏬 Visit Our Showrooms:
474/3 Kaduwela Road, Battaramulla
542/A Negombo Road, Mahabage
🌀 N66 ලැප්ටොප් කූලින් පෑඩ් – උපරිම කාර්යක් සිදුකිරිමේදී ඇතිවවන තාපය සදහා කාර්යක්ෂම සිසිලනයක් ලබා දේ,
ඔබේ ලැප්ටොප් එක අධික තාපයෙන් ආරක්ෂා කරමින් වැඩි කාර්ය්ක්ෂම තාවය වැඩි කරන N66 කූලින් පෑඩ් එක දැන් ඔබ සඳහා අපි ගෙන එන්නෙමු. ගෙම් ක්රීඩකයන්, සිසුන් හා රැකියා නියුක්තිකයන් සදහා වඩාත් ප්රයෝජන වේ.
✅ ශක්තිමත් භාවය හා ඉක්මනින් සීතල කිරීමේ හැකියාව.
✅ LED ආලෝකය සහිත නවීන රූප.
✅ කාර්්යක්ෂමතාවය ඇති නිසා පහසු භාවිතය.
✅ 14" සිට 17" දක්වා ලැප්ටොප් සඳහා ගැලපේ.
📦 දිවයින පුරා බෙදාහැරීම සිදුකරනු ලැබේ.
🚚 භාණ්ඩ ලැබුනු පසු මුදල් ගෙවීමේ හැකියාව.(Cash on Delivery)
🏬 අපගේ ශාඛාවන් පිහිටා ඇති ස්ථාන:
📍 474/3 කඩුවෙල පාර, බත්තරමුල්ල
📍 542/A මීගමු පාර, මහබාගේ