N11 Laptop Cooling Pad – Efficient Cooling for Your Device
Keep your laptop cool and running smoothly with the powerful and stylish N11 Cooling Pad. Designed to prevent overheating during long hours of work or gaming, this pad features a high-performance fan and an ergonomic design for comfortable use.
✅ Strong and quiet cooling fan
✅ Sleek, portable design
✅ USB-powered – easy to use anywhere
✅ Compatible with most laptops (up to 15.6")
✅ LED lights for a premium look
📦 Island-wide delivery available
💰 Cash on Delivery (COD) accepted
📍 Visit our showrooms:
474/3 Kaduwela Road, Battaramulla
542/A Negombo Road, Mahabage
📞 Call or WhatsApp us now to place your order!
N11ලැප්ටොප් කූලින් පෑඩ් – ඔබගේ ලැප්ටොප් එක සීතලව තබා ගන්න
දිගු වේලාවක් වැඩ කිරීමේදී හෝ ගේම් ක්රීඩා කිරීමේදී ඔබේ ලැප්ටොප් එක උණුසුම් වීම වැළැක්වීමට N11 කූලින් පෑඩ් එක ඔබට හොඳම විසඳුමයි. ශක්තිමත් හා පහසු නිමාවකින් යුක්ත කූලින් ෆෑන් එකක් ඇති අතර, නිතරම වැඩ කරන ඔබට උපරිම වාසියක් ලබා ගැනීමට මෙමගින් හැකියාවක් ඇත.
🔹 ශක්තිමත් නිමාවක් ඇත.
🔹 අලංකාර හා අතේ ගෙන යාමට හැකි නිමාවකින් යුක්තය.
🔹 USB බලය පහසුවෙන් භාවිත කළ හැක.
🔹 ඕනෑම 15.6" ලැප්ටොප් එකකට සරිලයි.
🔹උසස් තත්වයේ LED ආලෝක චලනයක් ඇත.
🚚 දිවයින පුරා බෙදාහැරීම ඇත.
💵 මුදල් ගෙවීමෙන් පසු භාණ්ඩ ලබා ගැනීමේ හැකියාව ඇත. (Cash on Delivery)
📍 අපගේ ශාඛාවන් වෙත පිවිසෙන්න,
474/3 කඩුවෙල පාර, බත්තරමුල්ල
542/A මීගමු පාර, මහබාගේ
📞 දැන්ම ඇමතුමක් හෝ වට්සැප් පනිවිඩයක් ලබා දෙන්න!