Mini Café & Juice Bar POS Cashier Billing System
RK Enterprises Pvt Ltd – Mini Café & Juice Bar POS Cashier Billing System (Budget Package)
━━━━━━━━━━━━━━━━━━━━━━━
⏩ Package Includes:
✔️ Offline POS Software
✔️ 22” Normal Monitor (Used)
✔️ Core i3 – 4th Gen | 8GB RAM | 500GB HDD (Used)
✔️ 650VA Brand New UPS
✔️ 58mm POS Thermal Printer
✔️ Cash Drawer
✔️ 2D Handheld Wired Barcode Scanner
━━━━━━━━━━━━━━━━━━━━━━━
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගු කාලීන ඉතිහාසයක් සහ විශ්වාසදායි පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd ලෙස,
ඔබ සතුව ඇති බජට් එකට ගැළපෙන POS Billing System එකක් ලබාගැනීමට අදම අප සමඟ එකතු වන්න.
🔸 ඔබගේ Café / Juice Bar ව්‍යාපාරය smart විදිහට ඉදිරියට ගෙන යමු.
━━━━━━━━━━━━━━━━━━━━━━━
POS System එකක් තෝරාගන්නා විට මේ කරුණු ගැන ඔබ සැලකිලිමත් වෙලාද?
01️⃣ එම ආයතනය මෙම ක්ෂේත්රයේ කොපමණ කාලයක් පවතිනවද?
02️⃣ ආයතනය ආරම්භ කර කොපමණ කාලයක්ද?
03️⃣ ආයතනයට තිබෙන ව්‍යාපාරික ඉතිහාසය කොච්චරද?
04️⃣ Company Profile එකක් තිබේද?
05️⃣ නිශ්චිත ලිපිනයක් සහ කාර්යාලයක් තිබේද?
06️⃣ සේවක මණ්ඩලයක් පවතිනවද?
07️⃣ අධ්යක්ෂ මණ්ඩලයක් සිටිනවද?
08️⃣ භාණ්ඩ සඳහා වගකීම් පත්‍ර නිකුත් කරනවද?
09️⃣ අලෙවියෙන් පසු විශ්වාසදායි සේවාවක් තිබේද?
🔟 එම ආයතනය ගැන විශ්වාසයක් තැබිය හැකිද?
━━━━━━━━━━━━━━━━━━━━━━━
👉 Stock balance අවුල්ද?
👉 Accounts හදලම දවස ඉවරද?
👉 Sales target එක හරි යන්නේ නැද්ද?
🔸 නිවැරදි POS Software එකක් තෝරාගැනීමෙන්,
ඔබගේ කාලයත් මුදලත් දෙකම ඉතුරු කරගත හැක.
━━━━━━━━━━━━━━━━━━━━━━━
අපේ POS Software එකෙන් ඔබට ලැබෙන පහසුකම් 📊📈
⭕ ඉක්මන් හා නිවැරදි Bill Printing (English / Sinhala)
⭕ Stock balance නිවැරදිව පරීක්ෂා කිරීම
⭕ Expiry date management
⭕ දවසේ ආදායම සහ ලාභය පැහැදිලිව දැනගැනීම
⭕ Cash / Credit sales වෙන් වශයෙන් පාලනය
⭕ Discounts calculation
⭕ Accounting & reporting
⭕ Supplier details management
⭕ Customer details management
⭕ Remaining stock & re-order alerts
⭕ Daily / monthly reports
⭕ Service & business efficiency වැඩි කිරීම
⭕ අක්‍රමිකතා අවම කිරීම
━━━━━━━━━━━━━━━━━━━━━━━
🔸 අප විසින් Develop කරන POS Software English language වලින් ලබාගත හැක.
🔸 ඔබගේ ව්‍යාපාර අවශ්‍යතාවයට අනුව Custom POS Software development සිදුකර වැඩිදියුණු කළ හැක.
🔸 වසර 15කට වැඩි පළපුරුද්ද, විශ්වාසනීය අලෙවිය සහ after-sales service සමඟ වෙනස ඔබම දකින්න.
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති Online / Home-based ව්‍යාජ සේවා හේතුවෙන් ඔබගේ වටිනා මුදල් හා කාලය නාස්ති වීම වළක්වාගන්න.
🔸 වංචාවන්ට රැවටී නොවී විශ්වාසදායි සේවාවක් සඳහා RK Enterprises Pvt Ltd තෝරාගන්න.
🔸 ඔබ තෝරාගන්නා Software එක සඳහා Lifetime Support & Responsibility අප විසින් ලබාදෙයි.
🔸 අපගේ සේවාවන් copy කළ හැක, නමුත් match කළ නොහැක.
━━━━━━━━━━━━━━━━━━━━━━━
✔️ පරිගණක දැනුමක් නොමැති ඕනෑම අයෙකුට භාවිතා කළ හැකි user-friendly system
✔️ ගැටළුවක් ඇතිවූ ඕනෑම අවස්ථාවක AnyDesk හරහා ඉක්මන් support
✔️ කාලයත් මුදලත් ඉතුරු කරමින් ඔබගේ ව්‍යාපාරය smart ලෙස කළමනාකරණය කරන්න
━━━━━━━━━━━━━━━━━━━━━━━
💫 Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
━━━━━━━━━━━━━━━━━━━━━━━
📍 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
━━━━━━━━━━━━━━━━━━━━━━━
💫 Open 07 Days a Week & on Holidays
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Mini Café and Juice Bar Pos Cashier Billing System
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,70019 நாள்
Mini Café & Juice Bar POS Cashier Billing System
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,7006 நாள்
Mini Café & Juice Bar POS Cashier Billing System
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,7006 நாள்
Mini Café and Juice Bar POS Cashier Billing System
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,70010 நாள்
