Mini Café & Juice Bar POS Cashier Billing System
RK Enterprises Pvt Ltd – Mini Café & Juice Bar POS Cashier Billing System (Budget Package)
⏩ Package Includes:
✔ Offline POS Software
✔ 22” Normal Monitor (Used)
✔ Core i3 4th Gen | 8GB RAM | 500GB HDD (Used)
✔ 650VA Brand New UPS
✔ 58mm POS Printer
✔ Cash Drawer
✔ 2D Handheld Wired Barcode Scanner
🔸 මෘදුකාංග ක්ෂේත්රයේ දිගු ඉතිහාසයක් සහ විශ්වාසදායී පළපුරුද්දක් ඇති RK Enterprises Pvt Ltd විසින්,
ඔබ සතුව ඇති මුදලට සරිලන Budget-friendly POS Solution එකක් අදම ලබාගන්න.
🔸 ඔබගේ ව්‍යාපාරය Smart & Systematic ලෙස පවත්වාගෙන යාමට අදම අප සමඟ එකතු වෙමු.
⏩ POS System එකක් ලබාගන්නා විට මේ කරුණු ගැන අවධානය යොමු කරලා තියෙනවද?
01️⃣ ඔබ තෝරාගන්නා ආයතනය මෙම ක්ෂේත්රයේ කොපමණ කාලයක් ක්‍රියාත්මකද?
02️⃣ ආයතනය ආරම්භ කර ඇති කාලය කොච්චරද?
03️⃣ එයට ඇති ඉතිහාසය සහ විශ්වාසනීයත්වය කොපමණද?
04️⃣ Company Profile එකක් පවතිනවද?
05️⃣ නිශ්චිත කාර්යාල ලිපිනයක් තිබේද?
06️⃣ ස්ථිර සේවක මණ්ඩලයක් සිටිනවද?
07️⃣ අධ්යක්ෂ මණ්ඩලයක් පවතිනවද?
08️⃣ භාණ්ඩ සඳහා වගකීම් ලිපි නිකුත් කරනවද?
09️⃣ අලෙවියෙන් පසු විශ්වාසදායී සේවාවක් ලබාදෙනවද?
🔟 ආයතනය පිළිබඳ සම්පූර්ණ විශ්වාසයක් තැබිය හැකිද?
👉 මේ ගැටලු ඔබටත් තියෙනවද?
❌ දවසට දවස ගැටලු වැඩි වෙලාද?
❌ Stock balance හරියට පාලනය වෙන්නේ නැද්ද?
❌ Accounts හදන්නම දවස ඉවරද?
❌ Sales ප්‍රමාණය අඩුවෙලාද?
🔸 ඒකට හොඳම විසඳුමක් තමයි නිවැරදි POS System Software එකක් තෝරාගැනීම.
දිගු කාලීන අත්දැකීම් සහිත ආයතනයක් තෝරාගත්තොත්, කාලයත් මුදලත් දෙකම ඉතිරි කරගත හැක.
🔹 Software පිළිබඳ විශේෂත්වයන්
✔ Software එක English Language වලින් ලබාගත හැක
✔ ඕනෑම ව්‍යාපාරයක් සඳහා ඔබගේ අවශ්‍යතාවයට අනුව Customize & Upgrade කළ හැක
✔ වසර 15කට වඩා වැඩි අලෙවි සහ සේවා පළපුරුද්ද
🔸 නිශ්චිත ස්ථානයක් නොමැති, Online හෝ නිවෙස් මට්ටමින් ක්‍රියාත්මක වන ව්‍යාජ ආයතන වලට රැවටී
ඔබගේ වටිනා කාලය සහ මුදල් අහිමි කරගැනීමෙන් වැළකී සිටින්න.
🔸 වංචාකරුවන්ට නොරැවටී විශ්වාසදායී, වෘත්තීයමය සේවාවක් සඳහා අදම RK Enterprises Pvt Ltd වෙත පැමිණෙන්න.
🔸 ඔබ Software එක තෝරාගත් පසු, එම Software එකට ජීවිත කාලය පුරාවට සහයෝගය අප විසින් ලබාදෙයි.
🔸 අපගේ සේවාවන් copy කළ හැකි නමුත් match කළ නොහැක
💻 POS Software එක හරහා ඔබට ලබාගත හැක්කේ:
⭕ බිල්පත් නිකුත් කිරීම
⭕ නිවැරදි Stock තත්ත්වය දැනගැනීම
⭕ Expiry Date පාලනය
⭕ දෛනික ආදායම සහ ලාභය වාර්තා
⭕ Cash / Credit Sales වෙන්ව දැනගැනීම
⭕ Discount ගණනය
⭕ Accounts & Accounting
⭕ Supplier & Customer Details
⭕ Remaining Stock & Re-order Items
⭕ Daily Reports
⭕ Service Management
⭕ වේගවත් සහ පැහැදිලි සිංහල / ඉංග්‍රීසි Bill Printing
⭕ අක්‍රමිකතා වැළැක්වීම සහ කාර්යක්ෂමතාව වැඩි කිරීම
✔ කාලයත් මුදලත් ඉතිරි කරමින් ඔබගේ ව්‍යාපාරය Smart කරගන්න අදම POS System එකකට මාරු වෙන්න.
✔ නවීන තාක්ෂණය සමඟ ඔබගේ සේවාවන් පහසු කරගැනීමට RK Enterprises Pvt Ltd සමඟ එකතු වන්න.
✔ පරිගණක දැනුමක් නොමැති අයෙකුටත් භාවිතා කිරීම පහසුයි.
✔ ගැටලුවක් ඇතිවූ ඕනෑම අවස්ථාවක AnyDesk හරහා ඉක්මන් Support.
✔ වසර ගණනාවක පළපුරුද්ද සහිත අපගේ කණ්ඩායම ඔබට පූර්ණ සහයෝගය ලබා දෙයි.
💫 Our Group of Companies:
🔸 RK Enterprises Pvt Ltd
🔸 RK Enterprises
🔸 KT IT Network Solutions
🏢 Office Address:
RK Enterprises Pvt Ltd
No. 459/1/1,
Jaya Mawatha,
Lake Road,
Boralesgamuwa
📍 Location Map:
https://maps.app.goo.gl/cm4aiFkrrgQyaFGW9
💫 දැන් අපි දින 07ක් සහ නිවාඩු දිනවලද විවෘතයි
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Mini Café and Juice Bar Pos Cashier Billing System
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,70022 நாள்
Mini Café & Juice Bar POS Cashier Billing System
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,7009 நாள்
Mini Café & Juice Bar POS Cashier Billing System
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,7009 நாள்
Mini Café & Juice Bar POS Cashier Billing System
அங்கத்துவம்கொழும்பு, கணினி துணைக் கருவிகள்ரூ 79,7004 நாள்
