හෝමාගම - මීගොඩ හයිලෙවල් පාරට මීටර් 300ක් දුරින් ඉඩමක් මිලදී ගන්න!
Introducing Crystal Land Project Meegoda by Odiliya Homes
ලංකාවේ ප්රථම වතාවට මාස් පතා ගෙවන ක්රමය වෙනස් කරමින් ඔබේ පහසුව තකා මාස 3න් 3ට
එනම් කාර්තුවෙන් කාර්තුවට ගෙවා ගෙන යන්න
පර්චස් 06 සිට 08 දක්වා බිම් කොටස්
🏠පහසුකම් :
✅ නල ජලය
✅ තෙකලා විදුලිය
✅ පුළුල් මාර්ග
✅ මනා ලෙස සංවර්ධනය කල ඉඩම
✅ කාපට් මාර්ගයට මුහුණලා ඇති ව්යාපාරික සහ නේවාසික බිම් කොටස්
🏠 විශේෂාංග :
🟣 හෝමාගම නගරයට විනාඩි 07යි
🟣 අතුරුගිරිය හා කොට්ටාව අධිවේගී පිවිසුමට විනාඩි 10යි
🟣 හයිලෙවල් පාරට මීටර් 300යි
🟣 මීගොඩ පොලිස් ස්ථානයට මීටර් 500යි
🟣 ගොඩගම හන්දියට කි.මී 1.5යි
🟣 මීගොඩ ආර්ථිකමධ්යස්ථානයට කි.මී 2.5යි
🟣 කාපට් මාර්ගයට මුහුණලා ඇති ව්යාපාරික සහ නේවාසික බිම් කොටස්
මෙසේ ගෙවන්න
💵 රු.100,000/- ක් ගෙවා වෙන් කරවා ගන්න
💵 දින 14ක් ඇතුලත වටිනාකමින් 20%ක් ගෙවන්න
💵 ඉතිරිය අවුරුද්දකින් පොළී රහිතව ගෙවන්න
🏆 වසර 12ක අඛන්ඩ විශ්වාසය සමගින් Odiliya Homes
🏆 International Business Icon Awards Winner - 2023
ස්තූතියි!
Odiliya Homes