ඔබ ගන්න යන වාහනය ඔබ ඉදිරියේම හොයිස්ටර් මගින් ඉහලට එසවෙනවා.
ඔබ ගන්න යන වාහනය ඇක්සිඩන්ට් වෙලාද? හදලද? වෙනස් කරල ද? දිරලද? ඔයිල් ලීක් තියෙනවද? සයිලන්සර්, බ්ර්රෙක් නල, ස්ම්ප් ආදියෙහි ඩැමේජ් තිබෙනවද? නිතීවිරෝධී එකලස් කිරිමක් ද? බට් කරලද?
වාහනයේ සැබෑ තත්ත්වය පුංචි කාර් නිවසේ දී වාහන තත්ත්ව පරික්ශණ නිළධාරින් ඔබට පැහැදිලි කරමින් පෙන්වා දෙනවා.
මේ සියල්ලම බලාගත හැක්කේ වාහනය හොයිස්ටර් මගින් ඉහලට ඔසවා බැලීමෙන් පමණයී.
ඔබ ගන්න යන වාහනය ස්කෑන් කිරීමත් AUTODOC vehicle inspection unit මගින් සිදු කර දෙනවා.
එන්ජිම, ගියර් බොක්ස්, බ්රේක් පද්ධතිය, සෙන්සර්ස්, එයාබෑග්ස්,කම්පියුටර් බොක්ස් ඇතුලු ඉලෙක්ට්‍රොණික පද්ධතිය පරික්ශා කල හැක්කේ මෙම ස්කෑන් කිරිමෙන් පමණයි.
තවත් තාක්ෂණික උපකරණ මගින් වාහනයේ පේන්ට් එක, ඔයිල් වර්ග,කූලන්ට් ආදිය පවා පරික්ෂා කරනවා.
මේ නිසා ඔබට පුංචි කාර් නිවසින් ලැබෙන්නේ හොද වාහනයක්ම පමණයි.
AutoDoc වහන තත්ත්ව පරික්ෂණ එකකය මේ පරික්ෂණය සදහා අය කරන්නේ රු 5,000ක් පමණයි.
ඔබ ගන්න යන වහනයේ ලියාපදිංචි සහතිකය UV ස්කෑන් කිරිම කාර්යාලයේ දී සිදු කෙරෙනවා.
පොත ව්‍යාජ එකක්ද, නිවැරදි එකක්දැයි තහවුරු කරගන්නේ මෙම උපකරණයෙනුයි. පුංචි කාර් නිවස වාහනය ඔබට ලබා දෙන්නේ ලියකියවිලි සියල්ල නිරවුල් නම් පමණයී.
මේ වාහන 400 කාගේද?
පුංචි කාර් නිවසේ මෙම වාහන අලෙවියට ප්‍රදර්ශනය කර තිබෙන්නේ එම වාහනවල හිමිකරුවන් විසින්මයි.
ඔබට ඔබ ගන්න යන වහනයේ හිමිකරු සමගම මිල ගණන් කතාකර ගන්නත්,වෙනත් විස්තර දැනගන්නත් පුලුවන්.
පුංචි කාර් නිවසේ දී ස්පීකර් ෆෝන් පහසුකම් මගින් වාහනයේ හිමිකරු ඔබට සම්බන්ධ කර දෙනවා.
ඔබ වාහනයේ මිල ගණන් තිරණය කරනගන්නේ එම වහනයේ හිමිකරු සමගමයි.
ගනුදෙනුව සිදුවන්නේත් ඔබ හා වාහනයේ හිමිකරු අතරයි.
වාහනයක් අලෙවි කර දුන් පසු එම වාහනයේ හිමිකරු පුංචි කාර් නිවසට පහත පරිදී ගාස්තුවක් ගෙවනවා.
ලක්ෂ 25ට අඩු වාහනයකට රු. 20, 000
ලක්ෂ 25-75 අතර රු. 30, 000
ලක්ෂ 75-100 අතර රු. 50, 000
ලක්ෂ 100-300 අතර රු. 100, 000
ලක්ෂ 300ට වැඩි වාහන රු. 200,000
ගැනුම්කරුගෙන් රු.3 000ක සේවා ගාස්තුවක් පමණක් අය කෙරෙනවා.
මේ නිසා පුංචි කාර් නිවසේ වාහන ගනුදෙනුව ඉතාමත් විවෘතයි.
පුංචි කාර් IMPORT & EXPORT DIVISSION වෙතින් ඔබට අඩුම මිලට වහනයක් ආනයනය කර ගන්න පුලුවන්.
වාහන ලීසිං සමාගම් හතරක් සහ රක්ෂණ සමාගම් කර්යාල පුංචි කාර් නිවස පරිශ්‍රයේ ම පිහිටුවා තිබෙනවා.
ආපන ශාලා,සනීපාරක්ශක සේවා, වාහන නැවැත්වීමේ පහසුකම්, ප්‍රධාන පාර දක්වා නොමිලේ ෂට්ල් සේවා ආදි සියලු පහසුකම් සහිතයි.
වාහනයක් වෙනුවෙන් මෙතරම් සේවාවක් ඉටු කර දෙන ලංකවේ එකම තැන.
අධිවේගී මාර්ගයෙන්
මාතර කොට්ටාව පැත්තෙන් නම් කොතලවල හුවමාරුවෙන් පිටවෙන්න.
කටුනායක කඩවත පැත්තෙන් නම් කඩුවෙලින් පිටවෙන්න.
මාලඹේ SLIIT කැම්පස් අසලින් පුංචි කාර් පාරේ මීටර් 600ක් පහලට.
පුංචි කාර් නිවස වහන උද්‍යානය,
පුංචි කාර් හන්දිය, පුංචි කාර් පාර,මාලඹේ.
පුංචි කාර් නිවස.
මහජනතාවගේ තැන.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


Mazda Flair 2015
126,098 km | ஹாட்ச்பேக் | பயன்படுத்தபட்டஅங்கத்துவம்கொழும்பு, கார்கள்ரூ 6,290,00057 நாள்
Mazda Carol 2016
95,077 km | ஹாட்ச்பேக் | பயன்படுத்தபட்டஅங்கத்துவம்கொழும்பு, கார்கள்ரூ 5,490,00015 மணித்தியாளம்
Toyota Passo 2007
182,391 km | ஹாட்ச்பேக் | பயன்படுத்தபட்டஅங்கத்துவம்கொழும்பு, கார்கள்ரூ 4,690,00039 நாள்
Toyota Vitz 2007
188,395 km | ஹாட்ச்பேக் | பயன்படுத்தபட்டஅங்கத்துவம்கொழும்பு, கார்கள்ரூ 5,750,00052 நாள்
