# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : මානව සම්පත් විධායක නිළධාරී
බියගම ප්‍රදේශයේ සියලුම වාහන හා සම්බන්ධ අලුත්වැඩියාවන් සහ නවීකරණ කටයුතු සිදු කරන ප්රමුඛ පෙළේ සමාගමක් වන සී/ස මහේෂ් මෝටර්ස් පුද්ගලික සමාගම සඳහා මානව සම්පත් විධායක නිළධාරී තනතුර සඳහා සේවකයෙකු අවශ්‍යව ඇත.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ මානව සම්පත් කළමනාකරණයට අදාළ උපාධියක් තිබීම.
【~】✪ අවම වසර 05 ක සේවා පළපුරුද්දක් තිබීම.
【~】✪ කම්කරු නිතිය සහ අනෙකුත් මානව සම්පත් කළමනාකරණයට අදාළ නීතිමය තත්වයන් පිලිබඳ දැනුම.
【~】✪ මනා සන්නිවේදන, විශ්ලේෂණ සහ ඉදිරිපත් කිරීමේ හැකියාවක් පැවතීම.
【~】✪ HRIS පද්ධතිය කටයුතු කිරීමේ හැකියාව.
【~】✪ තම යටත් සේවකයන්ගේ කටයුතු අධීක්ෂණය සහ විශ්ලේෂණය කිරීමේ හැකියාව.
【~】✪ රාජකාරියක් නියමිත වේලාවට අවසන් කිරීමේ හැකියාව සහ එකවර රාජකාරීන් කිහිපයක් කිරීමේ හැකියාව.
【~】✪ වයස අවුරුදු 35 ට අඩු විය යුතුයි.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ ඉහළ කළමනාකරණයට අවශ්‍ය වාර්තාවන් කාලිනව සකස් කිරීම.
【~】✪ මානව සම්පත් අංශයට අදාළ වියදම් වාර්තා සකස් කිරීම සහ ගෙවීම් කිරීමට කටයුතු කිරීම.
【~】✪ අවශ්‍ය අවස්ථාවන් වලදී ක්ෂණිකව නිවැරදි තීරණ ගැනීමට හැකි වීම සහ කළමනාකරණයට වාර්තා සැපයීම.
【~】✪ ආයතනයේ විවිධ අංශයන් වල සේවකයින්ගේ කාර්යසාධන ඇගයීම් සිදු කිරීම.
【~】✪ සේවා සහතික, රැකියා තහවුරු කිරීමේ ලිපි, EPF/ETF ලිපි ගොනු සහ වෙනත් සියලුම ලිපි ලේඛන සකස් කිරීම.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ සපුරාලන්නේ නම් ඔබගේ පුද්ගලික විස්තර ඇතුලත් (නම, දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය සහ ඔබ ගැන තොරතුරු විමසිය හැකි පුද්ගලයින් දෙදෙනෙකුගේ තොරතුරු) ජිවදත්ත පත්‍රිකාව පහත විද්‍යුත් තැපැල්ලි පිනය වෙත යොමු කිරීමට කටයුතු කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070-6912342, 070-6912343
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hr.maheshmotors@gmail.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : අංක 730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුඩුව.