# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : මානව සම්පත් සහකය නිලධාරී
බියගම ප්‍රදේශයේ සියලුම වාහන හා සම්බන්ධ අලුත්වැඩියාවන් සහ නවීකරණ කටයුතු සිදු කරන ප්රමුඛ පෙළේ සමාගමක් වන සී/ස මහේෂ් මෝටර්ස් පුද්ගලික සමාගම සඳහා මානව සම්පත් සහයක තනතුර සඳහා සේවකයෙකු අවශ්‍යව ඇත.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අවම වසර 02 ක මානව සම්පත් අංශයේ සේවා පළපුරුදක් පැවතීම.
【~】✪ මානව සම්පත් තොරතුරු පද්ධති (HRIS) පිලිබඳ දැනුම සහ පරිගණක ආශ්රිත දැනුම පැවතීම.
【~】✪ මනා නායකත්ව,ඉදිරිපත් කිරීමේ, ඇහුන්කන් දීමේ සහ සන්නිවේදන හැකියාවෙන් යුතු වීම.
【~】✪ වයස අවුරුදු 35ට අඩු වීම.
【~】✪ බියගම, කිරිබත්ගොඩ, කැලණිය, කඩුවෙල, කඩවත වැනි ප්‍රදේශ වල අයදුම්කරුවන් සඳහා විශේෂයි.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ සේවක නිවාඩු, පැමිණීම් සහ වෙනත් දෛනික රාජකාරීන් වලට අදාළ වාර්තාවන් පවත්වාගෙන යාම සහ අධීක්ෂණය කිරීම.
【~】✪ සේවක සම්මුඛ පරීක්ෂණ සහ බඳවා ගැනීම් කටයුතු සැලසුම් කිරීම.
【~】✪ සේවක පුද්ගලික ලිපි ගොනු සකස් කිරීම සහ පවත්වාගෙන යාම.
【~】✪ මානව සම්පත් අංශ ප්‍රධානි විසින් ඉල්ලුම් කරන වාර්තාවන් සකස් කිරීම.
【~】✪ අනෙකුත් මානව සම්පත් අංශයට අදාළ කටයුතු සඳහා දායක වීම.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ඔබගේ සුදුසුකම් සහ අත්දැකීම් මත ගෙවන වැටුප තීරණය වේ.
【~】✪ ඉරිදා සහ පොහොය දිනය නිවාඩු දින වේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ සපුරාලන්නේ නම් ඔබගේ පුද්ගලික විස්තර ඇතුලත් (නම, දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය සහ ඔබ ගැන තොරතුරු විමසිය හැකි පුද්ගලයින් දෙදෙනෙකුගේ තොරතුරු) ජිවදත්ත පත්‍රිකාව පහත විද්‍යුත් තැපැල්ලි පිනය වෙත යොමු කිරීමට කටයුතු කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070-6912342, 070-6912343
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hr.maheshmotors@gmail.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : අංක 730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුඩුව.