# 💼 𝐏𝐎𝐒𝐈𝐓𝐈𝐎𝐍 | තනතුර : සහකාර ගණකාධිකාරී
බියගම ප්‍රදේශයේ සියලුම වාහන හා සම්බන්ධ අලුත්වැඩියාවන් සහ නවීකරණ කටයුතු සිදු කරන ප්රමුඛ පෙළේ සමාගමක් වන සී/ස මහේෂ් මෝටර්ස් පුද්ගලික සමාගම සඳහා පිළිගැනීමේ නිලධාරී තනතුර සඳහා සේවකයෙකු අවශ්‍යව ඇත.
# 💠 𝐑𝐄𝐐𝐔𝐈𝐑𝐄𝐌𝐄𝐍𝐓𝐒 | සුදුසුකම් :
【~】✪ අ.පො.ස (උ/පෙළ) සමත්ව තිබිම.
【~】✪ පරිගණක ආශ්රිත දැනුම සහ පරිගණකගත පද්ධතියක කටයුතු කිරීමට හැකි වීම.
【~】✪ සිංහල සහ ඉංග්‍රීසි භාෂාව ලිවීමේ සහ සංනිවේදනය කිරීමේ හැකියාව.
【~】✪ අවම සුපරික්ෂණයක් යටතේ කටයුතු කිරීමේ හැකියාව.
【~】✪ අවම වසරක කාලයක් කාර්යාල පරිසරයක රාජකාරි කටයුතු කොට පළපුරුද්දක් තිබීම.
【~】✪ වයස අවුරුදු 30 ට අඩු වීම.
【~】✪ බියගම, කිරිබත්ගොඩ, කැලණිය, කඩුවෙල, කඩවත වැනි ප්‍රදේශ වල අයදුම්ක රුවන් සඳහා විශේෂයි.
# 💠 රැකියාවේ කාර්ය භාරය :
【~】✪ දත්ත ඇතුලත් කිරීමේ සහ සකස් කිරීමේ කටයුතු සිදු කිරීම.
【~】✪ මුදල් හා සම්බන්ධ කටයුතු සිදු කිරීම සහ පවත්වාගෙන යාම.
【~】✪ දෛනිකව අදාළ වාර්තාවන් සකස් කිරීම.
【~】✪ ආයතනික දුරකථන ඇමතුම් ලබා ගැනීම/ප්‍රතිචාර දැක්වීම සහ අදාළ අංශ සමග සංනිවේදනය කිරීම.
【~】✪ ආයතනික අලෙවි කටයුතු වලට අදාළ Face Book වෙළද දැන්වීම් වලට ලැබෙන දුරකතන ඇමතුම් සඳහා ප්‍රතිචාර දැක්වීම.
# ✅ 𝐁𝐄𝐍𝐄𝐅𝐈𝐓𝐒 | වරප්‍රසාද :
【~】✪ ඔබගේ සුදුසුකම් සහ අත්දැකීම් මත ගෙවන වැටුප තීරණය වේ.
# ✅ 𝐇𝐎𝐖 𝐓𝐎 𝐀𝐏𝐏𝐋𝐘 | අයදුම් කලයුතු ආකාරය ✍️ :
ඉහත සුදුසුකම් ඔබ සපුරාලන්නේ නම් ඔබගේ පුද්ගලික විස්තර ඇතුලත් (නම, දුරකථන අංක, විද්‍යුත් තැපැල් ලිපිනය සහ ඔබ ගැන තොරතුරු විමසිය හැකි පුද්ගලයින් දෙදෙනෙකුගේ තොරතුරු) ජිවදත්ත පත්‍රිකාව පහත විද්‍යුත් තැපැල්ලි පිනය වෙත යොමු කිරීමට කටයුතු කරන්න.
#📳 𝓒𝓸𝓷𝓽𝓪𝓬𝓽 | දුරකථන අංකය : 070-6912342, 070-6912343
# 📧 𝐸𝓂𝒶𝒾𝓁 | ඊ-මේල් ලිපිනය : hr.maheshmotors@gmail.com
# 📪 𝓐𝓭𝓭𝓻𝓮𝓼𝓼 | ලිපිනය : අංක 730/2/A, කොට්ටුන්න පාර, හෙයියන්තුඩුව.