LG 6.5 Kg Smart Inverter DD Washing Machine
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
අපගේ සියලුම භාණ්ඩ පූර්ණ විෂබීජනාශක පිරිසිදු කර, තාක්ෂණික පරීක්ෂාවට භාජනය කර, සෞඛ්යාරක්ෂිත බව සහ ක්‍රියාකාරීත්වය සහතික කල ඒවා වේ. සියළු භාණ්ඩවල මිලගණන් සාකච්ඡා කරගත හැකිය. එමෙන්ම ඔබ සතු භාවිතා කල භාණ්ඩ සමග හුවමාරු කල හැකිය, ගෙවීම් සඳහා සියලුම ක්‍රෙඩිට් සහ ඩෙබිට් කාඩ්පත් භාවිතා කල හැකිය.
Our all items are thoroughly disinfected & cleaned, Also technically tested & working performance certified. All prices are negotiable & Exchange possible with your used appliances. All leading credit & debit cards are accepted for payments.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න. ෆේස්බුක් ක්ෂණික පිවිසුම් කේතය ; @kodislk
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business". Facebook quick access code ; @kodislk
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
***
ඉතාම හොඳ තත්වයේ ඇති, LG 6.5 Kg, Inverter Direct Drive පූර්ණ ස්වයංක්‍රීය, රෙදි සෝදන යන්ත්‍රයක් විකිණීමට ඇත.
A very good condition, LG 6 Kg, Inverter Direct Drive, Fully automatic washing machine is available for sale.
මෙය මැද පෙරදිග රැකියාවක නිරතවූ අයෙකු විසින් ඩුබායි සිට රැගෙනවිත් ඇත. මෙරට ප්රදර්ශනාගාරවල මෙම මාදිලියේ අලුත්ම යන්ත්‍රයක මිල රු. 300,000 ඉක්මවයි. ඉතා විශිෂ්ට තත්වයේ ඇති මෙම යන්ත්‍රය සඳහා අපගේ මිල රුපියල් 159,000ක් පමණි.
This machine has brought from Dubai by a foreign employee. Local showrooms brand new price is over 300,000 LKR. Our price for this great condition machine is 159,000 LKR only.
මූලික විස්තර / Key Details,
---
Brand : LG
Model Number : F1296WDL24
Condition : Used
Used Time Period : 24 Months (Approx.)
Washing Capacity : 6.5 Kg
Power Consumption (Max) : 1700 W (95°C Wash)
Power Consumption (Max) : 270 W (Cold Wash)
Energy Saving Class : A+++ (5 Star)
Working Condition : 100%
Body Condition : 95%+
Dimensions : 600 x 440 x 850 mm (W x D x H)
Warranty : Yes, 14 Days Checking Warranty
විශේෂාංග / Special Features,
---
වැඩිදියුණු කල LG 6 Motion තාක්ෂනය මගින් වඩාත් සුමට, සුපිරිසිදු හා ආරක්ෂාකාරී සේදුමක් ලබාදෙයි.
LG 6 Motion Wash : enhanced motion control for Smooth, Super Clean & Safe washing.
* Scrub, Stepping, Tumble, Filtration, Swing, Rolling
මෙහි ඇති ස්මාර්ට් ඉන්වර්ටර් තාක්ෂණය සාමාන්‍ය මාදිලියක රෙදි සෝදන යන්ත්‍රයක විදුලිබල අවශ්‍යතාවයෙන් 50%ක් ම කපා හරී.
LG Smart Inverter superior power saving (Save power up to 50%).
Direct Drive / Less Vibration මෝටරය යන්ත්‍රයේ කාර්යක්ෂමතාවය හා කල් පැවැත්ම 50%කින් වර්ධනය කර, අනවශ්‍ය ශබ්ධය (Noise) 90%කින් කපා හැර ඇත.
Direct Drive / Less Vibration Motor : 50% More Effective & Durability with 90% less noise,
ඔබට තෝරාගත හැකි ස්වයංක්‍රීය සේදුම් වැඩසටහන් 13කින් මෙය සමන්විත වේ.
13 Automatic Washing Modes for all your clothes types & washing levels.
* Cotton, Cotton Eco, Easy Care, Duvet, Skin Care, Baby Care, Sport Wear, Delicates, Wool, Intensive 60°C, Quick 30, Rinse + Spin.
පියවර 4ක් දක්වා පුළුල් කරමින් සේදීමේ ක්‍රියාවලිය හැසිරවිය හැකි බැවින් ඔබට 100%ක් පිරිසිදු සේදීමක් ලබාගත හැකිය.
4 Step Extendable Washing.
* Pre-Wash, Intensive, Medic Rinse, Rinse+
පූර්ණ විෂබීජ නාශක Medic Rinse පහසුකම. කුඩා බිලිඳුන් සිටින නිවෙස්වලට ඉතා අගනා විශේෂාංගයකි.
Total germ kill "Medic Rinse" for extra hygienic safety. A valuable feature for homes with infants and little kids.
සේදු රෙදි වලින් ජලය ඉවත් කිරීමේදී (spin) මිනිත්තුවට භ්‍රමණ වාර අගය පාලනය කිරීමේ හැකියාව.
3 Speed Optimized Spin.
* 400, 800, 1000 rpm
උෂ්ණත්ව ප්‍රමාණ 5කින් රෙදි සේදීමේ පහසුකම සහිත ස්වයංක්‍රීය උෂ්ණත්ව පාලකය සහිත ජල හීටරය.
5 Level Automatic Heater & Temperature Control System.
* Cold, 20°C, 40°C, 60°C, 95°C
යන්ත්‍රය ක්‍රියාත්මකව පවතින අවස්ථාවක විදුලිය විසන්ධි වීමක් සිදු වුවහොත්, නතරවූ තැනින් නැවත ස්වයංක්‍රීයව ආරම්භ වීම.
Auto Restart : Safe from unexpected power breakdowns.
+ තවත් නවීනතම විශේෂාංග රැසක්.
+ Many more modern features.
***
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහොල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Koholvila Road, Kiribathgoda.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
LG 6.0 Kg Inverter DD Front Load Washing Machine
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 199,00019 நாள்Samsung 10.5 Kg Washing Machine - Inverter DD Eco Bubble
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 229,0009 நாள்LG 13 Kg Inverter Turbo Heavy-Duty Washing Machine with Drain Pump
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 139,00028 நாள்LG 10 Kg Turbo Korean Big Washing Machine
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 109,00051 நாள்