LG 10 Kg Commercial, Heavy-Duty, High-Speed, Boiler Washing Machine
කරුණාකර මෙම දැන්වීමෙහි ඇතුලත් සියලු විස්තර හොඳින් කියවා බලන්න. භාණ්ඩය පිලිබඳ සියලුම වැදගත් විස්තර දැන්වීමෙහි ඇතුලත් වේ.
Please kind enough to read all ad details carefully. A to Z information about the item, has given in this advertisement.
භාණ්ඩ පිලිබඳ වැඩි විස්තර, ඡායාරූප, වගකීම් කාලය සහ හුවමාරු පහසුකම් ආදී තොරතුරු දැනගැනීම සඳහා අපගේ නිල ෆේස්බුක් පිටුව "Kodi's Group of Business" වෙත පිවිසෙන්න.
For additional information, photos, warranty details and exchange offers etc., please visit our Facebook official fan page the "Kodi's Group of Business".
කරුණාකර දුරකථන ඇමතුම් වෙනුවට අපගේ WhatsApp / Viber Live Chat පණිවුඩ සේවාව භාවිතා කරන්න. මෙය පූර්ණ ශ්‍රවණාබාධිත ව්‍යාපාරිකයකු සතු ආයතනයකි.
Please use our WhatsApp / Viber live chat service, instead of vocal calls, because of this business is owned by a completely hearing impaired entrepreneur.
***
අලුත් ම අලුත් LG 10.2 Kg පූර්ණ ස්වයංක්‍රීය, අධිවේගී, අධිබල වාණිජ රෙදි සේදුම් යන්ත්‍රයක් විකිණීමට ඇත.
A brand new LG 10.2 Kg fully automatic, high-speed, heavy-duty commercial washer is available for sale.
මෙය යන්ත්‍රය තුලම ජලය උණු කල හැකි Medical Wash පහසුකම සහිත අධිවේගී සේදුම් යන්ත්‍රයකි. රෙදිපිළි පුර්ණ ජීවාණුහරණයට ලක්කළ යුතු ශල්‍යාගාර හෝ බෝවන රෝග ප්‍රතිකාර අංශ සහිත පෞද්ගලික රෝහල් සඳහා අතිශය විශේෂිත ය.
This is a high speed washing machine with a built-in water boiling system. It is mostly recommended for private hospitals with surgery units or spreading diseases treatment units, which is necessary to completely sterilization all the used fabrics.
මෙය කොරියාවේ සිට ඍජුවම බ්‍රෑන්ඩ් නිව් තත්වයෙන් මෙරටට ආනයනය කර ඇත. මෙවැනි යන්ත්‍රයක දේශීය වෙළඳපොල වටිනාකම වර්ථමානයේ රුපියල් ලක්ෂ 15 ඉක්මවයි. මෙම යන්ත්‍රය සඳහා අපගේ මිල රුපියල් 1,099,000ක් පමණි.
This machine has directly imported from Korea as brand new. Local market value is over 1.5 Million LKR now. Our price is 1,099,000 LKR only.
මෙය ඉතා ප්‍රබල සහ වේගවත් සේදුම් යන්ත්‍රයක් බැවින්, පෞද්ගලික රෝහල්, හෝටල්, ලෝන්ඩරි සේවා ආදී ව්‍යාපාරයක භාවිතය සඳහා නිර්දේශ කෙරේ.
This is a heavy duty and high speed washer.. Hence, it's mostly recommended for a Private Hospitals, Hotels Laundry services etc.
මූලික විස්තර / Key Details,
---
Brand : LG
Condition : Brand New
Made in : Korea
Model Number : F1069FD3S
Washing Capacity : 10.2 Kg
Power Source : 220 V / 50 Hz (Single Phase)
Power Consumption (Max) : 3600 W (Boiled Water Wash)
Power Consumption (Max) : 500 W (Cold Water Wash)
Dimensions : 690 x 770 x 990 mm (W x D x H)
Warranty : YES, 3 Months Warranty for manufacturing defects.
විශේෂාංග / Special Features,
---
ඉතා ප්‍රබල සහ ඉතා වේගවත් සේදුම් වැඩසටහන් සහිත අධිවේගී සේදුම් යන්ත්‍රයකි. ඉතාමත් අධිවේගී ජලය උණු කිරීමේ පද්ධතියක් සහිතය. පූර්ණ ධාරිතාවය විනාඩි 90 ක් තුලදී ජීවාණුහරණය කර, සෝදා අවසන් කෙරේ.
This is a very heavy duty and very fast washing machine. It has a high speed water boiling system too. A full load of clothes can completely sterilize and finish the wash cycle within 90 minutes.
ඔබේ අවශ්‍යතාවය අනුව තෝරාගත හැකි අධිවේගී සේදුම් වැඩසටහන් 05 කින් මෙය සමන්විත වේ.
You can select 05 number of high speed washing modes as your specific washing needs.
1) 90°C Medical Wash Mode (90 min)
2) 75°C Extra Sanitization Wash Mode (75 min)
3) 60°C Allergy Care Wash Mode (60 min)
4) 40°C High Efficiency Wash Mode (48 min)
5) 25°C - 30°C Cold Wash Mode (36 min)
6) Rinse + Spin Mode (Optional) (16 min)
උණු ජලය පිටතින් ලබාදීමටද හැකියාව ඇති බැවින් සූර්ය උණුදිය සැපයුම් පද්ධතියක් භාවිතා කරමින් ඔබේ විදුලි බිලෙන් 80%ක් හා කාලයෙන් 50%ක් පමණ ඉතිරි කර ගැනීමටද අවස්ථාව ඇත.
This machine has a hot water input too. Hence, if possible, you can use a solar hot water system for hot water washing and save 80% electricity and 50% time.
වැඩිදියුණුකල 6 Motion තාක්ෂනය මගින් වඩාත් සුමට, සුපිරිසිදු හා ආරක්ෂාකාරී සේදුමක් ලබාදෙයි.
Advanced 6 Motion (Scrub, Stepping, Tumble, Filtration, Swing, Rolling) washing, enhanced motion control for Smooth, Super Clean & Safe washing.
මෙහි ඇති LG ස්මාර්ට් ඉන්වර්ටර් තාක්ෂණය සාමාන්‍ය මාදිලියක රෙදි සෝදන යන්ත්‍රයක විදුලිබල අවශ්‍යතාවයෙන් 50%ක් ම කපා හරී.
LG Smart Inverter superior power saving (Save power up to 50%).
මෙහි ඇති LG Direct Drive / Less Vibration මෝටරය යන්ත්‍රයේ බලශක්ති කාර්යක්ෂමතාවය හා කල් පැවැත්ම 50%කින් වර්ධනය කර, අනවශ්‍ය ශබ්ධය (Noise) 90%කින් කපා හැර ඇත.
LG Direct Drive / Less Vibration Motor, 50% More durability & 90% less noise (Super silent working guaranteed)
පියවර 3ක පුළුල් සේදීමේ ක්‍රියාවලිය ඔබට 100%ක් පිරිසිදු සේදීමක් ලබාගත හැකිය.
3 Step Extended wash cycles for ensure 100% clean finish.
* Detergent Wash, Rinse twice, Spin
සේදු රෙදි වලින් ජලය ඉවත් කිරීමේදී (spin) භ්‍රමණ වේගය ස්වයංක්‍රීයව පාලනය වීම.
4 Speed optimized Spin automatically controlled as the washing mode.
* 600, 800, 1000, 1150 rpm
දිගුකල් පවතින මළ බැඳීමෙන් තොර වානේ ඩ්‍රම් එක.
Ultra durable Stainless Steel Drum.
***
භාණ්ඩයේ සැබෑ ඡායාරුප දැන්වීමෙහි ඇතුලත් කර ඇත.
Genuine photos uploaded with this advertisement.
ප්‍රදර්ශනාගාරය / Showroom ;
අංක 273/1, කොහොල්විල පාර, කිරිබත්ගොඩ.
No. 273/1, Koholvila Road, Kiribathgoda.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
LG 10 Kg Commercial Heavy-Duty, High-Speed, Clothes Electric Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 959,0002 நாள்LG 10 Kg Commercial High-Speed Heavy-Duty Clothes Electric Dryer
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 659,00020 நாள்Whirlpool 15 Kg Heavy-Duty Commercial Washing Machine
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 599,0009 நாள்LG 10.5 Kg Semi Automatic Heavy-Duty Washing Machine
அங்கத்துவம்கம்பஹா, மின்னணு முகப்புரூ 109,0006 மணித்தியாளம்