LENOVO LOQ Gaming RTX 3050 6GB NVIDIA| 16GB RAM DDR5| 1TB NvMe| 13420H
🎯 Lenovo LOQ GAMING LAPTOP....................!!!!!!!!!!
Gaming Laptop models වල අලුත්ම වෙනස. ඔන්න අපිත් අරන් ආවා LENOVO LOQ GAMING KING.
16GB RAM DDR 5 5600MHz - රුපියල් 280,000 පමණයි.
Game ගහන්නම විතරක් නෙමෙයි Official වැඩ වලට වගේම ඔයාගේ Freelancer වැඩ වලට, ඔයා Graphic Designing, Video Editing, 3D Animation වගේ වැඩ කරන කෙනෙක්නම් මේ ඉන්නේ ඔයාට හොඳම Helper කෙනෙක් තමයි.
💕 Lenovo LOQ 15 IRH8
💕 Gaming Laptop series
👍 13th Gen i5-13420H
👍 12Core Advance Processor upto 5.00 GHz Turbo
✅ 16GB RAM DDR5 5600MHz
✅ 1000GB Nvme SSD GEN4
✅ 6GB RTX 3050 VGA DDR6
✅ Intel Graphics shared 8GB
✅ Overall Graphics Performance 14GB
✅ 15.6 FHD 144Hz Refresh rate In Plane Switching Display
✅ BACKLIT KEYBOARD white coloured backlit theme
✅ WIN 11 original
🙌 Lenovo LOQ එකේ තියෙන අමතර වාසි මොනවද?
🤫 RTX3050 6GB Video Memory ධාරිතාව හරහා Graphic Designing, Video Editing, 3D Animation කටයුතු පහසු කරලීම සහ Gaming Performance වැඩි වීම.
🤫 1TB SSD නිසා 512GB SSD එන අනිත් ලැප්ටොප් වල වගේ නෙමෙයි Data storage capacity එක මදි නොකියන්න තියෙන එකත් අමතර වාසියක්.
🤫 මෙහි ඇත්තේ නවතම GEN 4 NVme SSD Drive එකක් නිසා Data Transferring Speed එක වැඩි වීම සහ DDR5 RAM එකේ Bus Speed එකත් DDR4 RAM වලට සාපේක්ෂව වැඩියි . [5600MHz]
💕 Other Specifications
🔐 Intel wireless wifi 6E
🔐 Bluetooth 5.3
🔐 USB 2, USB 3, C connector, HDMI
🔐 Dolby Premium Audio
✅ Healthy Battery Life more than 4 hours Battery Backup
✅ Original Lenovo IBM Power Adaptor
💻 Storm Gray Colour Laptop
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
🎯 Brand New Imported Sealed Packs
💰 Special Offer Price - Rs 280,000
💰 With 8GB DDR5 RAM Price Rs. 265,000
මෙම ඕනෑම ලැප්ටොප් මාදිලියක් අප ආයතනයට පැමිණ තෝරාගෙන මිලට ගැනීමට ඔබට අවස්ථාව ඇත. විවිධ මිල ගණන් යටතේ ලැප්ටොප් පරිගණක ඇති බැවින් ඔබ විසින් නරඹන ලද Ikman.lk Advertisement Post එක අප වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබගේ සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකරගත හැකිවනු ඇත.
☎️ Call Now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට.
රත්නපුරය අවට ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රදේශ වල පදිංචිකරුවෙකු වුවද ඔබට පැමිණීමට අපහසුනම් හෝ කාලය නැතිනම් අප නියෝජිතයෙකු හරහා ලැප්ටොප් පරිඝණකය නොමිලේම ඔබ නිවසටම ගෙන්වාගෙන පරික්ෂාකර බලා මුදල් ගෙවීමට ඔබට හැකියාව ඇත.
ඔබ බදුල්ල, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, අනුරාධපුරය, පුත්තලම , කුරුණෑගල , මීගමුව, කළුතර යනාදී දුර බැහැර ප්‍රදේශයක පාරිභෝගිකයෙකු වුවද දිනක් ඇතුලත අප නියෝජිතයෙකු මාර්ගයෙන් Laptop එක ඔබගේ නිවසට, ඔබගේ සේවා ස්ථානයට Cash On Delivery පහසුකම ඔස්සේ ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එහිදී ලැප්ටොප් එක පාවිච්චියට අදාළ සියලුම තාක්ෂණික දැනුම එම අවස්ථාවේදීම ඔබට ලබාගැනීමේ හැකියාවද පවතිනවා.
ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක්ම දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත විශ්වාසවන්ත Delivery Service එකක් හරහා lap එක ඔයාගෙ ගෙදරටම එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Laphome.lk
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප, සමීප වීඩියෝ දර්ශන සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. (Voice Calls & Whatsapp Available}
ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
![Laphome.lk இரத்தினபுரி](https://i.ikman-st.com/u/shinehomes/b4c9d56c-7fc1-4f4d-b888-ef8f9c9a156d/48/36/cropped.jpg)
Lenovo LOQ 32GB RAM DDR5 + RTX 3050 6GB NVIDIA Graphic| 1TB NVme| 13420H
அங்கத்துவம்இரத்தினபுரி, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 300,00040 நாள்LENOVO LOQ 16GB RAM DDR5| RTX 3050 6GB NVIDIA| 1TB SSD| Core i5 13420H
அங்கத்துவம்இரத்தினபுரி, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 278,00026 நாள்Lenovo LOQ Gaming RTX 3050 6GB NVIDIA VGA + 8GB DDR5| 1TB SSD| 13420H i5
அங்கத்துவம்இரத்தினபுரி, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 263,00016 நாள்LENOVO LOQ Gaming RTX 3050 6GB NVIDIA| 8GB DDR5| 1TB NvMe| 144Hz IPS
அங்கத்துவம்இரத்தினபுரி, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 263,00015 நாள்