✨️කඩවත කිරිල්ලවල පිහිටි නිරවුල් ඔප්පු සහිත 33 PERCHES මෙම අගනා ඉඩම කොළඹ නුවර ප්‍රධාන බස් පාරට 150M ක් පමණ නුදුරින් පිහිටා ඇත.. විදේශ අධ්‍යාපන කටයුත්තක හදිසි මුදල් අවශ්‍යතාව හේතුවෙන් විකිණේ...
✨️පුලුල් මාර්ග ප්‍රවේශයක් සහිතය(අඩි 20 ට ආසන්න)
✨️සුපිරි වෙලද සැල් ,පාසල් ,ජාත්‍යන්තර පාසල්,ඉන්ධන පිරවුම් හල්,MEDICAL CENTRES, GYM ,ආගමික මධ්‍යස්ථානවලට ඉක්මනින් ලගා විය හැකි සියලු පහසුකම් සහිත නිස්කලංක වටපිටාවක පිහිටා ඇත ..
✨️ගහකොල වලින් සමන්විත සාරවත් භූමියකි
✨️HIGHWAY ENTRENCE වාහනයකින් මිනිත්තු 5 කදී ලහා විය හැකි දුරිනි..
✨️ඇවිදින මං තීරුද(JOGGING PATH) ඉක්මනින් ලගා විය හැකි දුරින් පිහිටා තිබේ....
✨️උත්සව ශාලාවකට හෝටලයක් හෝ වෙනත් ව්‍යාපාරික මධ්‍යස්ථානයක් ලෙස EDUCATION CENTRE ,AYURWEDIC CENTRE, විශාල වාහන නැවැත්වීමට වාහන අංගනයකට ,හෝ ව්‍යාපාරයකට ගබඩා ඉදි කිරීමට වුවද වාසස්ථානයක් ලෙසත් ඉතා සුදුසු වේ....
පර්චසයක් Rs 1400000/=( Rs ලක්ෂ 14)ක් වේ...
වර්ග අඩි 90000 ට ආසන්න ඉඩමකි....
අනාගත ආයෝජනයක් ලෙසද දිනෙන් දින ඉහල යන වටිනාකමක් ඇති ප්‍රදේශයක පිහිටා ඇති නිසා මනාව සුදුසු වේ...