🌍 Location : Raddoluwa - Kussala.
(Wijethunga Mawatha)
🧩 18 perches.
🧩A foundation of a 2 storey house.
🧩 Upstairs 3 rooms and one bathroom, downstairs 3 rooms and one bathroom, living room, kitchen. 🛏🛋🛎🛁
🧩 Plan drawn and approved.
🧩 Government water line and electricity. 🗜💡
🧩 The scheme is 500 meters away.
🧩 2 km to Seeduwa.
🧩 3 km to Averivatta and BOI.
🧩 3 km to Airport. ✈️
🧩 4 km to Colombo Negombo Road.
🧩 4 km to the highway. 🛣
🧩 Total price is 60 lakhs or pay 20 lakhs first and then pay Rs. 54,000 for 8 years.
🌍 ස්ථානය : රද්දොලුව - කුස්සල.
(විජේතුංග මාවත)
🧩 පර්චස් 18 කි.
🧩 තට්ටු 2කට හදන්න පටන් ගත් නිවසක අත්තිවාරමකි.
🧩 උඩුමහලේ කාමර 3 සහ බාත්රූම් එක, යට මහලේ කාමර 3 සහ බාත්රූම් එක, සාලය, කුස්සිය සමන්විතය. 🛏🛋🛎🛁
🧩 ප්ලෑන් ඇද අනුමත කර ඇත.
🧩 ආණ්ඩුවේ වතුර ලයින් සහ විදුලිය ඇත. 🗜💡
🧩 ස්කීම් එකට මීටර 500ක දුරකි.
🧩 සීදූවට කිලෝමීටර 2කි.
🧩 ඇවරිවත්තට සහ BOI එකට කිලෝමීටර 3කි.
🧩 එයාපෝට් එකට කිලෝමීටර 3කි.✈️
🧩 කොළඹ මීගමුව පාරට කිලෝමීටර 4කි.
🧩 හයිවේ එකට කිලෝමීටර 4 කි. 🛣
🧩 සම්පූර්ණ මිල ලක්ෂ 60කි. නැත්නම් පලමුව ලක්ෂ 20ක් ගෙවා මාසෙට රු. 54,000 ගාණේ අවුරුදු 8ක් ගෙවාගෙන යා හැක.
Calling for more details ☎️
🏡 New Sithara Property 🏡