මහනුවර මහනගර සීමාව තුළ ධර්මරාජ විදුහලට ආසන්නව පිහිටා ඇති පර්චස් 16 හා 10 බැගින් වන වටිනා ඉඩම් කැබලි දෙකක් කඩිනමින් විකිනීමට
- පළමු වසර සඳහා ආසන්නතවය මත සිසු සිසුවියන් ඇතුළත් කරගැනිමේදි ධර්මරාජ විදුහලට ප්‍රසාද ලකුණු 100, මහාමායා විදුහලට ලකුණු 95.
- මහනුවර නගරය මධ්‍යයට විනාඩි 5 (දළදා මාළිගාවට 2Km)
- දර්ශනීය මහවැලි නිම්නයට මුහුණලා පිහිටා ඇති පදිංචියට මෙන්ම නිවාඩු නිකේතනයකට හෝ එවැනි ව්‍යාපාර කටයුත්තක් සඳහාද උචිත බිම්කඩකි.
- මහනුවර - මහියංගනය (A22) ප්‍රධාන මාර්ගයෙන් තල්වත්ත ඔස්සේ ඉඩමටම අඩි 10 ප්‍රවේශ මාර්ගය
- 40 වසරක නිරවුල් භුක්තිය
- පර්චසයක් රු. 1,195,000- .(මිල ගණන් සාකච්ඡා කරගත හැක )
- පර්චස් 35 ක තනි ඉඩම් කැබැල්ලක් ලෙසද අවශ්‍යනම් මිලදී ගත හැක
Two plots of land (16 Perch & 10 Perch each) located closer to Dharmaraja College within Kandy municipal limits for immediate sale
- 100 points for Dharmaraja College and 95 points for Mahamaya College for admission of students based on proximity for the Grade one.
- 5 minutes drive to Kandy town center (2Km to Dalarada Maligawa)
- A panoramic view overlooking the Mahaweli River, ideal for a Resort
- 10 feet motorable access to the property along Talwatta from Kandy -Mahianganaya (A22) main road
- 40 years freehold title deeds
- 1 Perch Rs.1,195,000- (Negotiable)
- Could also be purchased as a 35 Perch single plot