🪙🪙🏞️🏞️🏡️🏡️🏡️🏡️🏡️
Come to us to reserve a valuable land that everyone wants to buy,
🪙🪙🪙🪙🪙🏞️🏞️🏞️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️
📢📢📢📢📢 Sale Sale Sale Land Sale 📢📢📢📢
A 15-perch plot of land, 50 feet off Liberty Range Road, Halpe Mawatha, behind Shanti Stores in the center of Kadana town, is ideal for residential and business purposes.. 400 m to Kandana Railway Road. Within sight of Gane Mulla Kandana 276 Bus Road. 400 m to The Maisonette College. 400 m to Colombo Kandana Main Road. The nearest colored light is 500 m away.Your daughter or son can walk to the Maisonette School, St. Sebastian's Convent, and St. Sebastian's Church in Kandana. 10 minutes to Ragama town and Ragama General Hospital. A walled plot of land. Reserve your plot today by paying 2 1/2 lakhs. Perch ( 1 P ) - 15 lakhs.
♦️Clear deeds
♦️Can be exchanged for land and vehicles.
Midland Real Estate Company, Ja-Ela, which has won the trust of 40 years.
🪙🪙🏞️🏞️🏡️🏡️🏡️🏡️🏡️
හැමෝම ගන්න ආස හිතෙන වටිනා ඉඩමක් වෙන් කරවා ගන්න එන්න අප වෙත,
🪙🪙🪙🪙🪙🏞️🏞️🏞️🏞️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️🏡️
📢📢📢📢 සේල් සේල් සේල් ඉඩම් සේල් 📢📢📢📢📢
කදාන නගර මධ්‍යයේ ශාන්ති ස්ටෝස් පිටුපස හල්පේ මාවතේ ලිබර්ටි රේන්ජ් පාරේ අඩි 50 ක් නුදුරින් පර්චස් 15 ක ඉඩම පදිංචියකට ව්‍යාපාරයකට ඉතා කදිමයි.කඳාන දුම්රිය පාරට 400 m යි.ගනේ මුල්ල කඳාන 276 බස් පාරට පෙනෙන දුරින්. ද මැසනට් විදුහලට 400m යි.කොළඹ කඳාන ප්‍රධාන පාරට 400 m යි.කදාන Color light එක අසලට 500m යි.ඔබගේ දියණියට පුතාට ද මැසනට් විදුහලට,ශාන්ත සෙබස්තියන් කොන්වන්ට් එකට,කඳාන සෙන් සෙබස්තියන් පල්ලියට පයින් යා හැක.රාගම නගරයට, රාගම මහ රෝහලට විනාඩි 10 න්.තාප්පයකින් වට කරන ලද ඉඩමකි.ලිබර්ටි රේන්ජ් එකට ආසන්නයේ පිහිටා ඇත.අදම ඔබගේ බිම් කොටස ලක්ෂ 2 1/2 ක් ගෙවා වෙන්කරවා ගන්න.
පර්චසය( 1 P ) - ලක්ෂ 15 යි.
♦️පිරිසිදු ඔප්පු
♦️ඉඩම් වලට හා වාහන වලට හුවමාරු කර ගත හැක.
වසර 40 ක විශ්වාසය දිනූ මිඩ්ලන්ඩ් දේපළ සමාගම ජා- ඇල.