සේල් සේල් සේල් ඉඩම් සේල්
කොළඹ මීගමුව ප්‍රධාන බස්පාර පෙනෙන දුරින් කදාන නාගොඩ ආනියා කන්ද රෝහල පාර අසල ශාන්ත ජුවාම් මාවතේ තුන්වන ඉඩම පර්චස් 12 යි.පර්චසය ලක්ෂ 1850000 කි. සම්පූර්ණ ඉඩම හෝ පර්චස් 6 කොටස් දෙකකට.මුදලට ලක්ෂ 22200000 යි.පදිංචියකට ව්‍යාපාරයකට සුදුසුයි.කඳාන නගරයට පයින් ඇවිදින දුර,සම්පත් බැංකුවට,මහජන බැංකුවට,ලාෆ් සුපර් මර්කට් එකට පයින් ඇවිදින දුර, බැංකු ණය සහිතයි.කොළඹ නගරයට විනාඩි 20 න්, කෙලවරපිටිය අධිවේගී පිවිසුමට ජා ඇල අධිවේගී පිවිසුමට 4 km වේ. ද මැසනට් විදුහලට 1km වේ. පේරලන්ද දුම්රියපොළට 500m වේ.
වසර 40ක විශ්වාසය දිනූ ජා ඇල මිඩ්ලන්ඩ් දේපළ වෙළඳාම් සමාගම.
Sale Sale Sale Land Auction Sale
The third plot of land on St. John's Road, near the Aniya Kanda Hospital Road, Kadana, Nagoda, within sight of the Colombo-Negombo main bus route, is 12 perches. The perches are 1850000 lakhs.Cash price is 22200000 lakhs. The entire land, or 6 perches, is divided into two parts.Suitable for residence or business.Walking distance to Kandana town, walking distance to Sampath Bank, Mahajana Bank, Laugh Supermarket, bank loan available. 20 minutes to Colombo city, 4 km to Kelawarapitiya Expressway Entrance, Ja Ela Expressway Entrance. 1 km to The Maisonette College. 500m to Peralanda Railway Station.
Midland Real Estate Company, Ja Ela, which has won the trust of 40 years.