More Details Reference No - L- 127
පානදුර හොරණ ප්‍රධාන පාරෙහි එළුවිල හන්දියට 1Km පමණ දුරින් පානදුර කිරිබේරිය බස් පාරට 50m දුරින් පිංවල පිහිටි 13.8p ක ඉඩමෙහි ඉදිකළ අඩක් නිමකරන ලද නිවස සහිත ඉඩම, ඉඩමෙහි වටිනාකමට පමණක් විකිණීමට.
නේවාසික භාවිතයට සුදුසුයි
නළ ජලය
විදුලිය
පර්චසය - රු.600,000/-
(මිළ ගණන් සාකච්ඡා කල හැක)
(බ්‍රෝකර් වරු අනවශ්‍යයි)
*අතරමැදියන් නොමැතිව හිමිකරු සහ අප ආයතනය මගින් විකුණුම් එකගතාවය මත ප්‍රචාරණය කරනු ලබන දැන්වීමකි.
*තොරතුරු ලබාගෙන ගොස්,මිලදී ගැනීමට උත්සහ කිරීම , විකුණා දී කොමිස් මුදල් ලබා ගැනීමට උත්සහ කිරීම , නීතිමය කටයුත්තකට හේතු විය හැකිය.
13.8p plot of land with semi-completed house for sale at land value only, situated at Pingwala, 50m from Panadura Kiriberiya bus road, about 1Km from Eluwila junction on Panadura Horana main road.
Suitable for residential use
Tap water
Electricity
Per Perch – Rs.600,000/=
(Prices are negotiable)
(Brokers are unnecessary.)
* An advertisement advertised by the owner and us on the basis of sales agreement without intermediaries.
* Taking information and trying to buy, selling and trying to get commission can lead to legal action.
Contact us during office hours for details
(The institute is closed on Saturdays and Poya days.)
GYR PROPERTY DEVELOPERS (PVT) LTD
No : 366/C,
Kurusahandiya,
Alubomulla.