A worthy investment...
Developed land for sale located at Kaudupalella 20 meters from Kandy Dambulla (A9) road.
*The land is surrounded by granite blind wall. (about 1200 feet)
*A fully furnished House with 3 bedroom and bathroom
* Mango, Rabutan, Thabili, Coconut, Kamaranka, Jackfruit, Avocado, Nellie, Jackfruit, Cashew, Veralu, Nutmeg and all the plants needed for a spice garden have been grown in this land...
* The plan required to make a modern house or resort is approved.
Use the link to get additional idea.
google location pin,
https://maps.app.goo.gl/eNkHDHd921fvHJqg6
Owner Hasheena
Exchange possible with Land Cruiser Prado / SUV vehicle
වටිනා ආයෝජනයක්....
නුවර දඹුල්ල (A9) මාර්ගයට මිටර් 20 ක් දුරින් කවුඩුපැලැල්ලේ පිහිටි සංවර්ධනය කරන ලද ඉඩම විකිණීමට.
*ඉඩම වටා කළුගල් බැමියොදා ඇත.(අඩි 1200 පමණ)
*කාමර 3, නානකාමර සහිත අංගසම්පූර්ණ නිවසක්ද පිහිටා ඇත.
* අඹ, රබුටන්, තැබිලි ,පොල් , කාමරංකා, පුවක්, අලිගැටපේර, නෙල්ලි ,කොස්, කජු, වෙරළු, සාදික්කා සහ spice garden එකක් සදහා අවශ්‍ය සියලුම ශාක මෙම ඉඩමේ වගාකර ඇත...
මීට අමතරව නවීන පන්නයේ නිවසක් හෝ සංචාරක නිකේතනයක් සෑදීමට අවශ්‍ය සැලැස්ම සහ එය අනුමත කර ඇත.
අමතර අදහසක් ලබාගැනීම සදහා link එක භාවිතා කරන්න.
වැඩිවිස්තර සදහා අමතන්න - අයිතිකරු හෂීනා