Commercial Value Land for Sale in Ekala Jaela...
🔷 201 ජා-ඇල- ගම්පහ පාරේ පන්සල් හංදියේ Ramrich උත්සව ශාලාවේ සිට 200m දුරින් පිහිටි, පර්චස් 15ක වපසරිය සහිත ඉහළ වාණීජ වටිනාකමක් සහිත මෙම හතරැස් ඉඩම වහාම විකිණීමට ඇත...
♦️ ["ඒකළ ගම්පහ පන්සල් හංදිය-ජයමාවත "...]
🔷 අඩි 12 උප මාර්ගයට මුහුණලා පිහිටා ඇත...
🔶 ආරාක්ෂාව අතින් උපරිම ස්ථානයකි...🛂
🔷 සම්පූර්ණ ඉඩම තාප්ප වලින් වට කර ආරක්ෂා කර ඇත...🧱🧱🧱
🔶 නිස්කලංක පරිසරයකි...🏕️ 🏖️
🔷 ළිං ජලය සහ නළ ජල පහසුකම්...⛲🚰
🔶 තෙකලා විදුලිය...💡
🔷 අඩි 15ක කාපට් පාර...🛣️
🔶 ගං වතුර අවධානම් නොමැත...🏝️🌊❌
🔷 අනුමත නිරවුල් ඔප්පු තිරප්පු...📃🗞️
🔶 ඉතා කඩිනමින් බැංකු ණය පහසුකම් වුවද ලබා ගැනීමේ හැකියාව ඇත...🏦💵💰
💠 සෑම දිශාවකටම පහසුවෙන් ළගා විය හැකි ප්රධාන මාර්ගයන්...♻️🛣️🚦
🔶 ජා-ඇල නගරයට 2.5km...🏙️🏪🌉
(Keels Super, Cargills Food City, සියලුම බැංකු, පාසැල්, පොලිසිය, Drive Green, Petrol Station යන සියලුම පහසුකම් සහිතයි...)
🔷 RAMRICH උත්සව ශාලාවට 100m...🏤
🔶 ORIX CITY එකට 600m...🏟️
🔷 Ekala ආයෝජන ප්රවර්ධන කලාපය සහ ඒකළ Brandix ආයතනයට 700m...
🔶 ඒකළ මඩම හංදියට 600m කි...🛣️ 🚏
(ජිනසේන,Cosmo Lodestar, Hirdaramani, Melwa, Rino, Cargills සහ ACL යන කර්මාන්ත ශාලා 1km ඇතුළත පිහිටා ඇත...)
🟣 කටුනායක අධිවේගී මාර්ග පිවිසුමට 4.5km...🛣️ 🚧
♦️(වැදගත්:- මෙම ප්රදේශයේ අනුමත ඉඩම් පර්චසයක වටිනාකම ලක්ෂ
6.0 - 7.0ත් අතර අගයක් ගනී...📈)
🔷 වැඩි විස්තර සඳහා දැන්ම අමතන්න...☎️📞
Gampaha-Jaela
550000/=
Commercial Value Land for Sale in Ekala Jaela...
🔷 The rectangular land with a high value of 15 perches is immediately for sale, located 200m from Ramrich Banquet Hall at Temple Junction, 201 Ja-Ela- Gampaha Road...
♦️ ["Ekala Pansal Junction - Jaya Mawatha..."]
🔷 Facing 12 feet the sub main road ...
🔶 A place of maximum security...🛂
[The whole house is surrounded by walls and protected...🧱🧱🧱]
🔷 A quiet environment...🏕️ 🏖️
🔶 Well water and piped water facilities...⛲🚰
🔷 Three phase electricity...💡
🔶 15 feet wide carpet road...🛣️
🔷 There is no risk of flooding...🏝️🌊❌
🔶 Clear deeds & All documents...📃🗞️
🔷 It is possible to get a bank loan facility very quickly...🏦💵💰
🔶 Main roads with easy access in all directions...♻️🛣️🚦
(Keels Super, Cargills Food City, all banks, schools, police, Drive Green, Petrol Station with all facilities...)
🔷 2km to Ja-Ela town...🏙️🏪
🔶 700m to Ekala Zone and Brandix.
[" The factories of Jinasena, Cosmo Lodestar, Hirdaramani, Melwa, Rino, Cargills and ACL are located within 1km..."]
🔷 200m to Ekala-Gampaha main road...🛣️ 🚏
🔶 100m to Ramrich Banquet Hoel...
🔷 600m to Ekala Clock Tower & ORIX CITY...
🟣 4.5km to Colombo-Katunayake Expressway entrance...🛣️ 🚧
♦️ [Noted: - The value of a perch of land in this area is between 6.0 - 7.0 lakhs...📈]
🔷 Call for me more details...☎️📞
Gampaha-Jaela
550000/=
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Land for Sale in Ekala Jaela
15.0 பேர்ச்அங்கத்துவம்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 550,000 பெர்ச் ஒன்றுக்கு9 நாள்Two Commercial building for Sale in Ekala Jaela
1,200 சதுர அடிகம்பஹா, வணிக பண்புகள் விற்பனைக்குரூ 5,900,00010 நாள்Warehouse for Rent Jaela Ekala
12,000 சதுர அடிஅங்கத்துவம்கம்பஹா, வணிக சொத்து வாடகைக்குரூ 800,000 மாதத்துக்கு29 நாள்Two Storied House for Sale in Jaela Ekala
படுக்கை: 3, குளியல்: 3அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 22,900,00050 நாள்