බෝකුන්දර පාසල් මාවතේ පිහිටි ප්‍රයිම් ලෑන්ඩ්ස් අගනා ඉඩම් ව්‍යාපෘතියකින් තවත් බිම් කොටස් කිහිපයක් ඉතිරිව ඇත .
වාසනාවන්ත ගැනුම්කරුවන් තිදෙනකු සඳහා පමණි .
බොරලැස්ගමුව පිළියන්දල මහරගම පන්නිපිටිය යන නගරවලට මැදිව බෝකුන්දර පාසල් මාවත පිහිටා ඇත .
120 බස් පාරේ බෝකුන්දර හන්දියට ආසන්නව පාසැල් මාවත පිහිටා ඇත .
ඉඩමේ සිට බස් පාරට මීටර් 300කි.
ඕනෑම ප්‍රදේශයකට ඉක්මනින් ගමන් කිරීමට හැකි ප්‍රවේශ මාර්ග සහිතයි .
කොළඹ නගරයට ඉක්මනින් ළඟා විය හැකි බෝකුන්දර පාසල් මාවතේ ඔබගේ සිහින නිවස ඉදි කරන්නට දැන් ඔබටත් පුළුවන් .
මේ අනගි අවස්ථාව මග නොහැර ගන්න ඉක්මන් කරන්න අදම අමතන්න
ඉඩමක් මිලදී ගැනීමේදී එකවර මුදල් ගෙවන්නේ නම් විශේෂ මිල අඩු කිරීම් ලබාදිය හැකි අතර .
ඔබගේ අවශ්‍යතාවය අනුව ඉඩමේ වටිනාකමෙන් 40%ක් ගෙවා ඉතිරිය සඳහා බැංකු ණය පහසුකම් ලබාදිය හැක .
එසේත් නැතිනම් වටිනාකමෙන් 40% ක් ගෙවා ඉතිරිය සඳහා ප්‍රයිම් සහන ණයක් ලබාගත හැක .
තවද , මසකට වැඩි මුදලක් ගෙවිය හැකි පාරිභෝගිකයන් සඳහා හඳුන්වා දෙන , අසමසම මාස 18ක පොලී රහිත වාරික ගෙවීමේ ක්‍රමයකට හෝ ගෙවීම් කළ හැක .
ඉඩම පරීක්ෂා කිරීම් සඳහා ඔබට පහසු වෙලාවක් වෙන් කරගත හැක .
prime lands අලෙවි නිලධාරියකු සම්බන්ධ කර ගැනීමට පහත දුරකථන අංකයට ඉක්මනින් අමතන්න