🌿🏡 A valuable land for sale near Baddegama town! 🏡
📍 Location: Kiribathawila
✨ Land Features:
🚨Near national schools
✅ To the main bus route — 500 meters
✅ To Baddegama town — 1 km.
✅ To the tourist town of Hikkaduwa — 15 minutes
✅ All government institutions, banks and hospitals — within reach
✅ To the highway entrance — 2 km.
📏 Land size: 40 perches
👉 If required, 10 perches can be obtained as 2 parts or 20 perches as 1 part (plan approved by the council)
🚗 There is a 15-foot private road to access the land
💎 Suitable for:
For architectural projects, commercial buildings, or investment purposes
💥Prices are negotiable
🌿🏡 බද්දේගම නගරයට අසල අගනා ඉඩමක් විකිණීමට! 🏡
📍 ස්ථානය: කිරිබතාවිල
✨ ඉඩමේ විශේෂාංග:
🚨ජාතික පාසල් ආසන්නයේ
✅ ප්‍රධාන බස් මාර්ගයට — මීටර් 500
✅ බද්දේගම නගරයට — කි.මී. 1
✅ හික්කඩුව සංචාරක නගරයට — විනාඩි 15යි
✅ සියළුම රාජ්‍ය ආයතන, බැංකු හා රෝහල් — අතේ දුරින්
✅ අධිවේගී මාර්ග පිවිසුමට — කි.මී. 2
📏 ඉඩමේ ප්‍රමාණය: පර්චස් 40
👉 අවශ්‍යනම් පර්චස් 10 කොටස් 2 හෝ 20 කොටස් 1 ලෙස ලබා ගත හැක ( සභාවේ අනුමත කරන ලද සැලස්ම)
🚗 ඉඩමට පිවිසීමට අඩි 15ක පෞද්ගලික පාරක් ඇත
💎 සුදුසුයි:
ගෘහ නිර්මාණ, ව්‍යාපාරික ගොඩනැගිලි, හෝ ආයෝජන කටයුතු සඳහා
💥මිල ගනන් සාකච්ඡා කරගත හැක