BADDEGAMA/ GALLE
LAND FOR SALE
Rs.28,000,000/- Total Price.
Negotiable
Address: Wanduramba Road, Baddegama, Galle
Land Type: Economical, Agricultural, Commercial, Tourism, Residential and Other
Land Size: 6.1 Acres
Description
2.5 km to Southern highway exit.
Excellent for Cinnamon and Tea.
Pure ground water and Electricity available
Good plantation soil.
Bare land facing main Wanduramba Baddegama road.
Access direct from main Wanduramba Baddegama bus route
Fenced clear boundaries & Good title over 60 years. One Owner.
Ideal for foreign investment.
On site inspection.
Quick Sale.
බද්දේගම/ගාල්ල
ඉඩමක් විකිණීමට ඇත.
ලිපිනය: වඳුරඹ පාර, බද්දේගම, ගාල්ල
ඉඩම් වර්ගය: ආර්ථික, කෘෂිකාර්මික, වාණිජ, සංචාරක, නේවාසික සහ වෙනත්
ඉඩම් ප්රමාණය: අක්කර 6.1
දක්ෂිණ අධිවේගී මාර්ග පිවීසුමට කිලෝමීටර 2.5 කි.
කුරුඳු සහ තේ සඳහා විශිෂ්ටයි.
පිරිසිදු භූගත ජලය සහ විදුලිය ලබා ගත හැකිය.
වගාවට සුදුසු සාරවත් සමතලා බිමකි.
ප්රධාන වඳුරඹ බද්දේගම මාර්ගයට මුහුණලා බස් මාර්ගයට සෘජු ප්රවේශය ඇති හිස් ඉඩමකි.
වැටවල් සහිත පැහැදිලි මායිම් ඇති වසර 60 කට වැඩි හිමිකම් ඇත.
විදේශ ආයෝජන සඳහා වඩාත් සුදුසුය.
QUICK SALE.