Power, Premium Technology සහ Aggressive Streetfighter Design එකට එකතු වූ KTM Duke 250 ඔබේම කරගන්න අදම SJ Motors වෙත එන්න! 🔥
🏍️ KTM DUKE 250 යතුරුපැදියේ නවතම මිල ගණන් සහ වාරික විස්තර පහතින් දක්වා ඇත. 👇
මිල විස්තර (Price Details):
💰 Cash Price: Rs. 1,834,950
👑 KTM GEN 3: THE BEAST Key Features
🛡️ Dual Channel ABS & Supermoto: ඕනෑම තිරිංග යෙදීමකදී ලිස්සන්නේ නැති උපරිම ආරක්ෂාව! Rear ABS off කරලා Supermoto Mode එකෙන් පිස්සු හැදෙන Riding Experience එකක්.
🦊 Aggressive Gen 3 Design: Duke 390 එකට සමාන මස්කියුලර් සහ ශාප් ඩිසයින් එකක්. පාරේ යනකොට කවුරුත් හැරිලා බලන පට්ටම Look එක.
📱 5-inch TFT Display: Smartphone Connectivity, Bluetooth සහ Navigation ලේසියෙන්ම බලාගන්න පුළුවන් Premium Screen එකක්.
🛣️ WP APEX Suspension & Lighter Chassis: ඉදිරිපස USD Forks සහ පිටුපස Off-center Monoshock නිසා ඕනෑම වංගුවකදී සුපිරිම Cornering Balance සහ Grip එකක්.
⚡ Quickshifter+ & Slipper Clutch: ක්ලච් එක නැතුව ගියර් මාරු කරන්න පුළුවන් Quickshifter+ සහ Smooth Cornering වලට උදව් වෙන Slipper Clutch.
මූලික ගෙවීම (Downpayment): Rs. 1,100,970/= + Rs.5000/= ( Finance Charge )
🗓️ අවුරුදු 5 - Rs. 23,425/=
🗓️ අවුරුදු 4 - Rs. 26,630/=
🗓️ අවුරුදු 3 - Rs. 32,165/=
🗓️ අවුරුදු 2 - Rs. 43,510/=
🗓️ අවුරුදු 1 - Rs. 78,155/=
✅ සැඟවුණු ගාස්තු කිසිවක් නොමැත. මීට වඩා කිසිදු මුදලක් අය නොකෙරේ.
අවශ්‍ය ලියකියවිලි (Required Documents):
✅ පාරිභෝගිකයාගේ ID Copy 01
✅ විදුලි බිල්පත් පිටපතක් (Light Bill Copy 01)
✅ එක් ඇපකරුවෙක් (පවුලේ අවුරුදු 18ට වැඩි ඕනෑම අයෙකුට වුවද අත්සන් කළ හැක)
🎁 අපෙන් යතුරුපැදියක් මිලදි ගන්න ඔයාට මේ දේවල් FREE 🎁🤝
🎁 Helmet - 02 ⛑️
🎁 Riding Jacket - 01 🧥
🎁 Handle Grip Set
🎁 Special Key Tag
🎁 Number Plate Holder
🎁 Free Services - 03 🛠️
🎁 Tool Kit
වගකීම (Warranty):
🛡️ වසර 2ක් හෝ කිලෝමීටර් 30,000ක විශ්වාසනීය වගකීමක්.
අදම ඔබේ සිහින යතුරුපැදිය ඔබේ කරගන්න! 🤝
වැඩි විස්තර සඳහා දැන්ම අපට අමතන්න:
📞 077 226 4163 / 077 794 3705 / 077 042 2950 / 077 760 3705 / 077 754 3709
📍 SJ Motors - අලුත්ගම | කළුතර | කටුකුරුන්ද
කොන්දේසි සහිතයි
SJ Motors - ඔබගේ විශ්වාසනීය යතුරුපැදි සහකරු. 🏍️✨