Bold design. Unmistakable presence. The KTM 160 DUKE isn’t just ridden - it’s noticed.
🏍️ KTM DUKE 160 යතුරුපැදියේ නවතම මිල ගණන් සහ වාරික විස්තර පහතින් දක්වා ඇත. 👇
මිල විස්තර (Price Details):
💰 Cash Price: Rs. 1,489,950
KTM 160 DUKE ✨ Key Features:
🚀 Race-Tuned 164.2cc Liquid-Cooled Engine: High-performance power delivery with advanced cooling for a thrilling street experience.
🛡️ Dual ABS Modes (Road & Supermoto): Professional switchable braking system for ultimate control and maximum safety.
🔱 WP APEX Racing Suspension: Premium suspension setup that offers superior stability and sharp, high-precision handling.
📱 Bluetooth Digital Rider Console: Smart connectivity features for navigation, call alerts, and real-time ride data.
💎 Ultra-Light Split Trellis Frame: Lightweight and rigid chassis designed for extreme agility and "Streetfighter" attitude.
🛞 Wide Tubeless Tyres: High-grip tyres designed for aggressive cornering and total confidence on the road.
ලීසිං පහසුකම් (Finance Details):
📌 මූලික ගෙවීම (Downpayment): Rs. 893,970/= + Rs.5000/= ( Finance Charge )
(රු. 836,910/- ක් වැනි අඩුම මූලික ගෙවීමකින් වුවද ලබා ගැනීමේ හැකියාව පවතී.)
මාසික වාරික (Monthly Installments):
🗓️ අවුරුදු 5 - Rs. 20,905/=
🗓️ අවුරුදු 4 - Rs. 23,770/=
🗓️ අවුරුදු 3 - Rs. 28,705/=
🗓️ අවුරුදු 2 - Rs. 38,840/=
🗓️ අවුරුදු 1 - Rs. 69,760/=
✅ සැඟවුණු ගාස්තු කිසිවක් නොමැත. මීට වඩා කිසිදු මුදලක් අය නොකෙරේ.
අවශ්‍ය ලියකියවිලි (Required Documents):
✅ පාරිභෝගිකයාගේ ID Copy 01
✅ විදුලි බිල්පත් පිටපතක් (Light Bill Copy 01)
✅ එක් ඇපකරුවෙක් (පවුලේ අවුරුදු 18ට වැඩි ඕනෑම අයෙකුට වුවද අත්සන් කළ හැක)
🎁 අපෙන් යතුරුපැදියක් මිලදි ගන්න ඔයාට මේ දේවල් FREE 🎁🤝
🎁 Helmet - 02 ⛑️
🎁 Riding Jacket - 01 🧥
🎁 Handle Grip Set
🎁 Special Key Tag
🎁 Number Plate Holder
🎁 Free Services - 03 🛠️
🎁 Tool Kit
වගකීම (Warranty):
🛡️ වසර 2ක් හෝ කිලෝමීටර් 30,000ක විශ්වාසනීය වගකීමක්.
රු. 836,910/- ක් වැනි අඩුම මූලික ගෙවීමකින් ලබා ගන්නේ නම්,
මාසික වාරික (Monthly Installments):
🗓️ අවුරුදු 5 - Rs. 20,125/=
🗓️ අවුරුදු 4 - Rs. 23,000/=
🗓️ අවුරුදු 3 - Rs. 27,792/=
🗓️ අවුරුදු 2 - Rs. 37,375/=
🗓️ අවුරුදු 1 - Rs. 66,125/=
අවශ්‍ය ලියකියවිලි (Required Documents):
✅ පාරිභෝගිකයාගේ ID පිටපත් - 2
✅ පාස්පෝට් Size Photo - 4
✅ පවුලේ ඇපකරුගේ ID Copy 01
✅ බාහිර ඇපකරුගේ ID Copy 01
✅ විදුලි බිල්පත් පිටපතක් (Light Bill Copy 01)
බිල්පත මවගේ හෝ පියාගේ නමට ඇත්නම්, ඔබගේ උප්පැන්න සහතිකයේ පිටපතක් ද
එසේත් නැතිනම් සහකරුගේ/සහකාරියගේ නමට ඇත්නම් විවාහ සහතිකයේ පිටපතක් ද අවශ්‍ය වේ.
අදම ඔබේ සිහින යතුරුපැදිය ඔබේ කරගන්න! 🤝
වැඩි විස්තර සඳහා දැන්ම අපට අමතන්න:
📍 SJ Motors - අලුත්ගම | කළුතර | කටුකුරුන්ද
කොන්දේසි සහිතයි
SJ Motors - ඔබගේ විශ්වාසනීය යතුරුපැදි සහකරු. 🏍️✨
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.
- ikman support ஒருபோதும் chat செய்தி அனுப்பாது. இணைப்புகள், OTP, கார்டு விவரங்கள் பகிர வேண்டாம். பொருள் பார்க்காமல் பணம் செலுத்த வேண்டாம். ikman இல் டெலிவரி சேவை இல்லை.


KTM Duke 160 2026
0 கி.மீஅங்கத்துவம்களுத்துறை, மோட்டார் பைக்குகள்ரூ 1,489,95013 நாள்
KTM Duke 2026
0 கி.மீஅங்கத்துவம்களுத்துறை, மோட்டார் பைக்குகள்ரூ 893,97019 நாள்
KTM 250 2026
0 கி.மீஅங்கத்துவம்களுத்துறை, மோட்டார் பைக்குகள்ரூ 1,105,9707 நாள்
Bajaj Platina 100 ES 2026
0 கி.மீஅங்கத்துவம்களுத்துறை, மோட்டார் பைக்குகள்ரூ 248,16027 நாள்
