කොට්ටාව මාලඹේ ප්‍රධාන බස් පාරේ කොට්ටාව නගරයට ඉතා සමීපව ප්‍රධාන බස් පාරට පිවිසුම් සහිත ඉතා අගනා සුපිරි ඉඩම් කොටසක් විකිණීමට තිබේ .
ඉඩම
• කොට්ටාව නගරයට KM 2
• හයිවේ පිවිසුමට විනාඩි 5යි (KM 2.5)
• පන්නිපිටිය ධර්මපාල විද්‍යාලයට විනාඩි 5යි
• මාකුඹුර බහුවිධ ප්‍රවාහන මධ්‍යස්ථානයට KM 2
• 336 මාලඹේ කොට්ටාව බස් පාර ඉඩම ඉදිරියෙනි .
විශේෂ
ඉඩමට සුවිශේෂී වටිනාකමක් එකතු කරන ලද ඉඩම වටා සම්පුර්ණයෙන් බැදි තාප්පය.
වටිනා දැව සහ පළදාව සහිත ගස් වර්ග සහිත සරුසාර, තැනිතලා සෘජුකෝණාස්‍ර බිම් කොටස.
නල ජලය විදුලිය දුරකථන කාපට් යෙදූ පුළුල් මාර්ග වැසි ජල කානු පද්ධති ආදී සියලු නාගරික පහසුකම්වලින් සමන්විතයි.
පදිංචියට හෝ වියාපාරයකට සුදුසූ වැදගත් නිස්කලංක පරිසරය.
ඉඩම මිලදී ගැනීමේදී එකවර මුදල් ගෙවන්නේ නම් විශේෂ මිල අඩු කිරීමක් සළකා බැලිය හැක.
ඉඩම පරික්ෂා කිරීම සඳහා ඔබට පහසු වෙලාවක් වෙන් කර ගැනීමට හෝ වැඩි විස්තර සඳහා Whats App පණිවුඩයකින් / ඇමතුමකින් පමණක් සම්බන්ධ වන්න.
ස්තුතියි .
Discover an unparalleled investment opportunity! A prime land, nestled along the bustling main bus road in Kottawa - Malambe, offers an enticing opportunity for discerning investors. Located in close proximity to Kottawa town, this highly sought-after plot provides direct access to the main bus road and nearby amenities, ensuring unmatched convenience.
Strategically positioned:
• Mere KM 2 from Kottawa city.
• Just a quick 5-minute drive to the Kottawa highway entrance (KM 2.5).
• A brief 5-minute commute to Pannipitiya Dharmapala College.
• Merely KM 2 away from the Makumbura Multimodal Transport Centre.
• Spanning 30 perches with private and direct access from Malambe - Kottawa road.
Value Added
Fully brick wall around the land which added exceptional value to the land.
A fertile, flat rectangular plot of land with valuable timber and fruit trees.
It is equipped with all municipal facilities such as piped water, electricity, telephone, carpeted wide roads, rainwater drainage system etc.
Decent and quiet environment suitable for residence or business.
Seize this opportunity now and benefit from a special price reduction when purchasing the entire land upfront.
To schedule a viewing or obtain further details, simply reach out only via WhatsApp message or call. Your future prosperity awaits – secure it today.
Thank you.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Land for Sale in Kottawa
8.0 பேர்ச்AUTH AGENTகொழும்பு, நிலம் விற்பனைக்குரூ 2,125,000 பெர்ச் ஒன்றுக்கு55 நாள்Land for sale in Kottawa
15.4 பேர்ச்அங்கத்துவம்கொழும்பு, நிலம் விற்பனைக்குரூ 875,000 பெர்ச் ஒன்றுக்கு52 நாள்Land for Sale in Kottawa
11.78 பேர்ச்அங்கத்துவம்கொழும்பு, நிலம் விற்பனைக்குரூ 925,000 பெர்ச் ஒன்றுக்கு49 நாள்Land For Sale In Kottawa
11.78 பேர்ச்அங்கத்துவம்கொழும்பு, நிலம் விற்பனைக்குரூ 925,000 பெர்ச் ஒன்றுக்கு46 நாள்