විවිධ ස්ථානවල සිදුකරනු ලබන යටිතල ඉදිකිරීමේ කටයුතු සහ සංවර්ධනය කිරීමේ කටයුතුවලදී අවදානම් පාලම්, කුළුණු සහ ගොඩනැගිලි නිරීක්ෂණ කටයුතු සඳහා අපගේ ඩ්‍රොන යානා යොදා ගනිමින් පැහැදිලි නිරීක්ෂණ කටයුතුයි සඳහා පහසුවෙන් ළඟාවිය නොහැකි ස්ථානවලට ළඟා වී අදාල නිරීක්ෂණ කටයුතු සිදු කිරීම සහ දර්ශන පටිගත කිරීම් කටයුතු වෙනුවෙන් අපගේ පුහුණු කණ්ඩායම් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට පැමිණ සේවාව ලබාදීම සිදුකරයි.
Conduct thorough inspections of critical infrastructure such as bridges, towers, and other high-risk areas using our advanced drone technology. Our drones provide detailed, high-definition footage of hard-to-reach areas, allowing you to assess structural integrity, detect potential hazards, and plan maintenance without the need for costly and time-consuming manual inspections. Ideal for engineers and maintenance teams, our drone services ensure safety and reliability.
OUR SERVICE HIGHLIGHT
==========================
✅ Inspect critical infrastructure safely.
✅ High-definition footage for detailed analysis.
✅ Access hard-to-reach areas with ease.
✅ Reduce downtime with quick inspections.
✅ Enhance safety with aerial views.
✅ Professional quality for reliable reporting.
🔴 දිවයිනේ ඕනෑම ස්ථානයකට පැමිණ සේවාව ලබාදෙන අතර, අදාළ ප්‍රවාහන ගාස්තු අමතරව අයකරනු ලැබේ.
🔴 ශ්‍රී ලංකාව තුළින් අනවසරයෙන් කිසිදු ගුවන් යානයක් පියාසර කළ නොහැකි අතරේ සෑම ගුවන් වාරයක් සඳහාම අදාළ ප්‍රදේශය සඳහා නියමිත කාලසීමාවක් වෙනුවෙන් සිවිල්නි ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරන අවසරය ලබාගත යුතුය. ඒ සඳහා වන ගාස්තු අමතරව එකතු කරනු ලැබේ.
🔴 සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරනු ලබන අවසර පත්‍රය ලබාගැනීමට දින කීපයක් ගතවන නිසා ඕනෑම පියාසැරියක් සඳහා කලින් වෙන් කර ගැනීමක් කළ යුතුය.
🔴 පියාසර කරනු ලබන දිනයේ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය කලින් දැනුවත් කර තිබිය යුතුය.
🔴 එසේම පියාසර කරනු ලබන ප්‍රදේශය අවට කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකට බලපෑමක් සිදුවන බව දැනුවත්භාවයක් ඇත්නම් ඒ සඳහා අදාළ ආයතන වලින්ද නිසි අවසර ලබාගත යුතුය.