ඕනෑම සජීවී විකාශයක් සඳහා අපගෙන් ගුවන් දර්ශන ලබා ගැනීම සඳහා සහාය සේවා ලබාදීම. අපගේ විශේෂ පුහුණුවක් ලත් කණ්ඩායමක් මගින් ඉහළින් තාක්ෂණික උපකරණ යොදා ගනිමින් ඕනෑම සජීවී විකාශයක් සහිත උත්සවයකට සජීවී විකාශයක් සහිත ඕනෑම විශේෂිත අවස්ථාවකට එම සජීවී විකාශය වෙනුවෙන් ගුවන් දර්ශන ලබා ගැනීම සඳහා අපගේ ද්‍රෝණ යනවා භාවිතා කරමින් සහාය ලබාදීම සිදු කරන ඕනෑම කටයුත්තක් සම්බන්ධයෙන් දිවයිනේ ඕනෑම ප්‍රදේශයකට පැමිණ සේවාව ලබාදීම සිදුකරයි.
Take your event to the next level with our aerial live streaming services. Our drones capture live footage from unique perspectives, allowing your audience to experience the event in real-time from the sky. Whether it’s a corporate function, wedding, or large public gathering, our live streaming ensures that every moment is broadcasted clearly and engagingly to viewers worldwide.
OUR SERVICE HIGHLIGHT
==========================
✅ Live broadcast your event with aerial views.
✅ Engage audiences with unique perspectives.
✅ Real-time aerial coverage for global access.
✅ Enhance live events with dynamic angles.
✅ Seamless integration with ground footage.
✅ Professional quality for impactful streaming.
🔴 දිවයිනේ ඕනෑම ස්ථානයකට පැමිණ සේවාව ලබාදෙන අතර, අදාළ ප්‍රවාහන ගාස්තු අමතරව අයකරනු ලැබේ.
🔴 ශ්‍රී ලංකාව තුළින් අනවසරයෙන් කිසිදු ගුවන් යානයක් පියාසර කළ නොහැකි අතරේ සෑම ගුවන් වාරයක් සඳහාම අදාළ ප්‍රදේශය සඳහා නියමිත කාලසීමාවක් වෙනුවෙන් සිවිල්නි ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරන අවසරය ලබාගත යුතුය. ඒ සඳහා වන ගාස්තු අමතරව එකතු කරනු ලැබේ.
🔴 සිවිල් ගුවන් සේවා අධිකාරිය මගින් නිකුත් කරනු ලබන අවසර පත්‍රය ලබාගැනීමට දින කීපයක් ගතවන නිසා ඕනෑම පියාසැරියක් සඳහා කලින් වෙන් කර ගැනීමක් කළ යුතුය.
🔴 පියාසර කරනු ලබන දිනයේ අදාළ ප්‍රදේශයේ පොලිස් ස්ථානය කලින් දැනුවත් කර තිබිය යුතුය.
🔴 එසේම පියාසර කරනු ලබන ප්‍රදේශය අවට කිසිදු රාජ්‍ය හෝ පෞද්ගලික ආයතනයකට බලපෑමක් සිදුවන බව දැනුවත්භාවයක් ඇත්නම් ඒ සඳහා අදාළ ආයතන වලින්ද නිසි අවසර ලබාගත යුතුය.