අලෙවියෙන් පසු සුහදශීලී සේවයක් ඔබට සපයන රජයේ ලියාපදිංචි විශ්වාසනීය පුද්ගලික සමාගමක් වන අපි
වසර 8 කට වැඩි කාලයක් පාරිභෝගික විශ්වාසය දිනා ගනිමින් Royal Incubators විසින් ඔබට අවශ්‍ය බිත්තර රක්වන යන්ත්‍රයක් මිලට ගන්න දැන් ඔබට පුලුවන්,
පැය 24 පුරාම ක්‍රියාත්මක වන සුහදශීලී Technical කාර්මික සහය අපෙන්,
වගකිමක් සහිතව විශ්වාසයෙන් ඔබත් ඉදිරියට යන්න නම් Royal Incubators අප හා එක් වෙන්න.
ව්‍යාපාරයක් ආරම්භ කරන්න හිතන් ඉන්න ඔයාලට බිත්තර රක්වන යන්ත්‍රයක් මගින් ව්‍යපාර සිහිනය ජය ගන්න.
ගම් බිත්තර වටු බිත්තර කලුකුම් තාරා ගිණි කුකුල් පාත්තයෝ මේ ඕනම බිත්තරයක් රක්කවන්න පුලුවන් මැෂින් එකක්
ඔයාලට අමතර අදායමක් ලබන්න පුලුවන් මාර්ගයක්
බිත්තර 60 මැනුවල් යන්ත්‍රය Royal Incubators අපෙන් දැන් මිලට ගන්න පුළුවන්
අඩුම වියදමකින් තත්ත්වයෙන් උසස් යන්ත්‍රයක් ඔබත් අදම මිලට ගන්න
රු 8000.00
විදුලි බිලට ලොකු බරක් නැතිව
ඔන්න ඔයාලට පුලුවන් අමතර අදායමක් උපයන්න බිත්තර රක්වන යන්ත්‍රයක් මගින් බිත්තර රක්කවා පැටව් අලෙවියෙන්...
අඩුම විදුලි බිලක් යන පොඩිම බිත්තර රක්වන යන්ත්‍ර තමයි මේක...
වැඩි විස්තර සඳහා
මේ දුරකථන අංක වලින් අපිට කතා කරන්න
බිත්තර රක්වන යන්ත්‍ර රජයේ ලියාපදිංචි පුද්ගලික සමාගමකින් විශ්වාසයෙන් ලබා ගන්න.
Rs 8000 සිට ඉහලට
බිත්තර 50 මැනුවල් යන්ත්‍රය රු8000යි.
ලැබුණු පසු මුදල් ගෙවා ලබා ගැනිමේ පහසුකම් ඇත. (වැඩ කරන දින 4 - 5 අතර කාලයක් ගත වේ)
Cash Bank Deposit පෙර මුදල් ගෙවා දිනකින් ගෙන්වා ගැනීමට ද හැකියාව ඇත.
සදුදා බ්‍රහස්පතින්දා යන දින වල ඇණවුම් 1 දිනයකින් ඔබට ලබා ගත හැකිය.
පැමිණ ලබා ගැනීම සදහා,
Royal Incubators
කුරියර් සේවාව මගින් නිවසටම ගෙන්වා ගන්න කුරියර් ගාස්තු රු500 යි ලංකාවේ ඕනම තැනකට. (prompt Xp Curia Service)
නිවැරදිව උෂ්නත්වය හා ආර්ද්‍රතාවය පරික්ෂා කර නිවැරදිව උෂ්නත්වය පාලනය වන සේ සකස් කර ඇත.
(මැනුවල් - දිනකට දෙවරක් හෝ බිත්තර හරවන්න ඕන)
වසර 8 කට වැඩි විශ්වාසයක් දිනා ඇති Royal Incubators වෙතින් විශ්වාසයෙන් ලබා ගන්න.
Call 🤙
වැඩි විස්තර සඳහා අමතන්න
කුරිය සේවා මගින් නිවසටම ගෙන්වා ගත හැකිය.