i-panel wall series brings you to natural wood surface with groove appealing properly in the wall after installation. Easy installation with Tongue and Groove click system as well as i-panel wall sheet rich with light weight, waterproof, simple maintenance and fire-resistance.
ඔබගේ නිවසේ, කාර්යාලයේ, ප්‍රදර්ශනාගාරයේ බිත්ති දැකුම්කලු නිමාවකින් සරසා ගැනීම සදහා වගකීමක් සහිත, තත්ව සහතික වලින් පිදුම් ලද i-Panel නිශ්පාදන යොදා ගත හැක. දැව නොවන එහෙත් දැකුම්කලු දැව පෙනුමින් යුතු නිමාවක් සදහා අපගේ පලපුරුදු කාර්මිකයින් ලවා ඔබගේ බිත්තිය අලංකාර කර ගැනීම සදහා අප අමතන්න.
ඔබගේ බිත්ති අලංකාර කිරීම සදහා අප ආයතනය තෝරා ගතයුත්තේ ඇයි?
⭐ පළපුරුදු, කාර්යක්ෂම සහ ආචාරශීලී කාර්මික ශිල්පීන්ගේ සේවාවක් ලබා දීම
⭐ ඔබගේ වැඩබිමට පැමිණ විධිමත් ඉදිකරීම් තක්සේරුවක් ලබා දීම
⭐ සැකිල්ල වඩාත් ඝනකම ඇති (0.47mm) GI යොදා සැකසීම
⭐ නිශ්පාදක ආයතනයෙන් සහ අප ආයතනයෙන් වගකීම් පතක් ලබා දීම
⭐ වගකීම් කාල සිමාවෙන් පසුවද අවශ්‍ය සේවාවන් සුහදශීලිව ලබා දීම
ඔබගේ බිත්ති අලංකාර කිරීම සදහා i-panel තෝරා ගතයුත්තේ ඇයි?
✔ ISO 140 හා 90 යන තත්ව සහතික ලැබී තිබීම
✔ දිගුකල් පැවැත්ම
✔ සෞඛ්‍යට හිතකර වීම
✔ පරිසර හිතකාමී වීම
✔ ගිනි පැතිරීමෙන් තොර වීම
✔ රස්නය අවම වීම
✔ සැහැල්ලු බව
✔ කෘමීන්ගෙන් හානි නොවීම
✔ තීන්ත ආලේප කීරීම අවශ්‍ය නොවීම
✔ ජලයෙන් හානි නොවීම
✔ තෝරා ගැනීමට ලී පෙනුමෙන් යුත් නිශ්පාදන පෙලක් තිබීම