Condition : Brand new.
Brand : HUGO MAX
Model : VC-1000.
100 liters wet and dry vacuum cleaner with three motors.
Highly durable product with excellent motors.
Three motors, individually operable : 1000 Watts each (Total 3000 Watts).
All three motors have individual switches and can be run either one by one or two at a time or even all three at a time.
Stainless steel tub.
Cylindrical filter element.
Kit includes :
- Floor cleaning wide nozzle,
- Round brush nozzle,
- Flat nozzle,
- Flexible hose,
- Chrome plated steel extension tubes, two pieces.
- Two large casters at the back and two swivel casters in front.
06 months company warranty for motor.
Mentioned price is the after discounts rate and valid for cash payments only.
Wet and dry vacuum cleaners are not extraction cleaners.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.
Mihira Hardware.
106 /1 High Level Rd, Moraketiya, Pannipitiya.
තත්වය : අලුත්ම.
වර්ගය : HUGO MAX.
මාදිලිය : VC 1000.
ඉතාම ඉහල කල්පැවැත්මක් සහිත මාදිලියකි.
ලීටර් 100 ප්‍රමාණයේ තෙත සහ වියලි පිරිසිදු කිරීම් සඳහා යොදාගත හැකි vacuum cleaner මාදිළිය blower පහසුකමත් සහිතව.
(මෙය පිරිසිදු කිරීමේ chemical භාවිතයෙන් සීට්, කුශන්, කාපට් පිරිසිදු කරන extraction cleaner එකක් නොවේ)
මෝටර් : වොට් 1000 බැගින් මෝටර් 3ක් ඇත. ( සියල්ල ක්‍රියාත්මක කලහොත් වොට් 3000ක් වේ).
මෝටර් 3ට වෙන් වෙන්ව සුව්ච් ඇති බැවින් අවශ්‍ය අයුරින් වරකට ඔනෑම එක් මෝටරයක් හෝ දෙකක් හෝ සියල්ලම හෝ භාවිතා කල හැක.
සුදු යකඩ ටැංකිය.
බෑග් ආකාරයේ පෙරහණ.
අඩංගු උපාංග :
- පොලව පිරිසිදු කරන දිගැති නොසල් එකක්,
- බුරුසුවක් සහිත වෘත්තාකාර නොසල් එකක්,
- කුඩා ස්ථාන පිරිසිදු කල හැකි සිහින් පැතලි නොසල් එකක්,
- නම්‍යශීලී ප්ලාස්ටික් හෝස් එකක්,
- ක්‍රෝම් ආලේපිත යකඩ බට කොටස් දෙකක්,
මෝටර් සඳහා HUGO සමාගමෙන් පිරිනමන මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
මිහිර හාඩ්වෙයාර්.
106/1 හයිලෙවල් පාර, මොරකැටිය, පන්නිපිටිය.