තත්වය : අලුත්ම.
වර්ගය : LASER.
මාදිලිය : BJ 134 - 1400
ලීටර් 30 ප්‍රමාණයේ තෙත සහ වියලි පිරිසිදු කිරීම් සඳහා යොදාගත හැකි vacuum cleaner.
(මෙය පිරිසිදු කිරීමේ chemical භාවිතයෙන් සීට්, කුශන්, කාපට් පිරිසිදු කරන extraction cleaner එකක් නොවේ)
වාහන සේවා ස්ථාන සඳහාත් සුදුසුයි.
සුදු යකඩ ටැංකිය.
බෑග් ආකාරයේ පෙරහණ.
මෝටරය : වොට් 1400ක ජවයක් නිපදවයි.
අඩංගු උපාංග :
- පොලව පිරිසිදු කරන දිගැති නොසල් එකක්,
- බුරුසුවක් සහිත වෘත්තාකාර නොසල් එකක්,
- කුඩා ස්ථාන පිරිසිදු කල හැකි සිහින් පැතලි නොසල් එකක්,
- නම්‍යශීලී ප්ලාස්ටික් හෝස් එකක්,
- දිග වෙනස් කල හැකි ක්‍රෝම් ආලේපිත යකඩ බටයක්,
මෝටරය සඳහා මාස 06ක අලුත්වැඩියා වගකීමක් සමගින්.
අවසරලත් අලෙවි නියෝජිත :
මිහිර හාඩ්වෙයාර් .
39/6 ප්‍රධාන පාර, අතුරුගිරිය.
Condition : Brand new.
Brand : LASER.
Model : BJ 134 - 1400.
30 liters wet and dry vacuum cleaner.
Good to be used in vehicle service stations as well.
Stainless steel tub.
Motor : 1400 Watts.
Bag type filter.
Kit includes :
- Floor cleaning wide nozzle,
- Round brush nozzle,
- Flat nozzle,
- Flexible hose,
- Length adjustable chrome plated steel extension tube,
Cash price Rs. 26,000.00.
06 months company warranty for motor.
Wet and dry vacuum cleaners are not extraction cleaners.
Authorised dealer :
Mihira hardware.
39 /6 Main road, Athurugiriya.