HP VICTUS RYZEN 5 [7000 Series] RTX 2050 NVIDIA 4GB| 8GB RAM| 512GB NVme
VICTUS Ryzen 5 මිල තවත් පහළට.....🤫🤫🤫🤫
🎯 HP VICTUS 2023 Model.... අලුත් Edition එක මෙන්න........!!!
🧨 HP Ryzen 5 VICTUS [FB-1013 dx]
🧨 RTX 2050 4GB Gaming VGA
වගකීමක් සමග හොඳම මිල අපෙන්.
රුපියල් 228,000 පමණයි
💻 වසර 06 කට වැඩි අත්දැකීම් සමග ඔබ වෙත වඩා විශ්වාසවන්ත ආයතනයක් වශයෙන් ඔබ වෙත උසස්ම තත්වයේ පරිගණකයක් ලබාදීමට අප කටයුතු කරන්නෙමු.
සාමාන්‍යයෙන් Gaming වලට Graphic Designing වැඩ වලට AMD Ryzen Processor එකක් තියෙන ලැප්ටොප් එකක්ම ගන්න ඕනි කියල හිත හිත හිටපු අයට මෙන්න හොඳම Laptop එක. අනිත් අතට RAM එක DDR5 4800 MHz Bus Speed එකත් එක්කම එන නිසා මේ ලැප්ටොප් එකේ Performance නම් ආයේ කතා දෙකක් නෑ හොඳටම හොඳයි.
💕 HP Victus Fb1013 dx
💕 Gaming Laptop Series
👍 Ryzen 5 7535 HS APU {2023 Model} AMD Integrated SOC
👍 6 Core Into 12 Core Advance Processor Up to 4.80 GHz Turbo
👍 16 Mb Cache Memory
✅ 8GB RAM DDR5 4800MHz
✅ 512GB NvMe SSD Gen 4
✅ 4GB RTX 2050 NVIDIA Dedicated Graphics DDR6
✅ AMD Radeon Graphics Shared up To 4GB
✅ Total Dual Graphics Performance 8GB
✅ 15.6 Diagonal FHD 144 Hz Refresh Rate Display IPS
✅ Backlit Keyboard White Coloured Backlit Theme
💕 Other Specifications
🔐 SRS Premium Audio System
🔐 Intel Wireless Wifi 6
🔐 720P Webcam
🔐 Bluetooth 5.3
🔐 USB 2, USB 3, C Connector, HDMI
✅ High Power Battery 52.5 WH, More than 5 Hours Battery Backup
✅ Original Power Adaptor 150 W
✅ Win 11 Original
💻 Mica Black Colour
🎯 1 Year Company Warranty + 3 Year Service Warranty
💰 Special Offer Price - Rs 228,000
මෙම ඕනෑම ලැප්ටොප් මාදිලියක් අප ආයතනයට පැමිණ තෝරාගෙන මිලට ගැනීමට ඔබට අවස්ථාව ඇත. විවිධ මිල ගණන් යටතේ ලැප්ටොප් පරිගණක ඇති බැවින් ඔබ විසින් නරඹන ලද Ikman.lk Advertisement Post එක අප වෙත ඉදිරිපත් කිරීමෙන් ඔබගේ සේවාව වඩාත් කාර්යක්ෂමව සිදුකරගත හැකිවනු ඇත.
☎️ Call Now
🚚 Island wide COD available
Order කරපු දවසේම Lap එක ඔබ අතට.
රත්නපුරය අවට ඇඹිලිපිටිය, බලංගොඩ, කලවාන, කෑගල්ල, අවිස්සාවේල්ල ප්‍රදේශ වල පදිංචිකරුවෙකු වුවද ඔබට පැමිණීමට අපහසුනම් හෝ කාලය නැතිනම් අප නියෝජිතයෙකු හරහා ලැප්ටොප් පරිඝණකය නොමිලේම ඔබ නිවසටම ගෙන්වාගෙන පරික්ෂාකර බලා මුදල් ගෙවීමට ඔබට හැකියාව ඇත.
ඔබ බදුල්ල, මොණරාගල, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, මාතලේ, අනුරාධපුරය, පුත්තලම , කුරුණෑගල , මීගමුව, කළුතර යනාදී දුර බැහැර ප්‍රදේශයක පාරිභෝගිකයෙකු වුවද දිනක් ඇතුලත අප නියෝජිතයෙකු මාර්ගයෙන් Laptop එක ඔබගේ නිවසට, ඔබගේ සේවා ස්ථානයට Cash On Delivery පහසුකම ඔස්සේ ගෙන්වා ගැනීමේ හැකියාව ඔබට තියෙනවා. එහිදී ලැප්ටොප් එක පාවිච්චියට අදාළ සියලුම තාක්ෂණික දැනුම එම අවස්ථාවේදීම ඔබට ලබාගැනීමේ හැකියාවද පවතිනවා.
ඔබ කොළඹ හරි රත්නපුරයට වඩා ගොඩක්ම දුර පළාතක කෙනෙක් නම් ඒත් පැය 24 ඇතුළත විශ්වාසවන්ත Delivery Service එකක් හරහා lap එක ඔයාගෙ ගෙදරටම එනවා. Lap එක ලැබුණාට පසුව මුදල් ගෙවන්නට පුළුවන්
Laphome.lk
Shine Homes Super Center (Pvt) Ltd
31, Colombo Road,
Ratnapura
මෙයට අමතරව ඔබට ලැප්ටොප් පරිගණකයේ ඡායාරූප, සමීප වීඩියෝ දර්ශන සහ තවත් තොරතුරු දැනගැනීමට අවශ්‍යනම් ඉහත සඳහන් දුරකථන අංකය ඔස්සේ අපව සම්බන්ධ කරගන්න. (Voice Calls & Whatsapp Available}
ඔබට ඉහළ ගුණාත්මක සේවාවක් ලබා දීමට අපි නිබඳව කැපවී සිටිමු.
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
HP VICTUS RYZEN 5 [7000 Series] RTX 2050 NVIDIA 4GB VGA + 8GB DDR5 RAM
அங்கத்துவம்இரத்தினபுரி, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 227,90016 நாள்HP VICTUS RYZEN 5 GAMING RTX 2050 NVIDIA 4GB| 8GB RAM| 512GB NVme| 144Hz
அங்கத்துவம்இரத்தினபுரி, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 228,00035 நாள்HP VICTUS RYZEN 5 RTX 2050 4GB NVIDIA Graphics Laptops| 8GB| 512GB NvMe
அங்கத்துவம்இரத்தினபுரி, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 226,9005 நாள்RYZEN 5 with RTX 2050 4GB Graphics| HP VICTUS NEW| 8GB RAM| 512GB Nvme
அங்கத்துவம்இரத்தினபுரி, கணனிகள் மற்றும் டேப்லெட்கள்ரூ 226,9006 நாள்