බත්තරමුල්ල කොස්වත්ත හන්දිය ආසන්නයේ නිස්කලංක පරිසරයක පිහිටි පර්චස් 14.7 නිවස සහිත ඉඩම (වෛද්‍යවරියක සතු දේපලකි)
======================================
📍 මුදල් හදිසියක් බැවින් මසක් ඇතුලත ඉතා ඉක්මනින් විකිණීමට ඇත. 📍
📌 කාමර 4, දිග සාලය, ව.අඩි 1500ක 9" ගඩොලින් සෑදූ සවිශක්තියෙන් යුතු තනි තට්ටුවේ නිවස
📌 කන්ද උඩ උස් බිමක හීනැටි කුඹුර ප්‍රධාන පාරට මුහුණලා පිහිටීම
📌 හීනැටිකුඹුර පාරේ ආරක්ෂිතම, දැකුම්කලුම ස්තානය
📌 නිවසේ ඉදිරිපස නැගෙනහිරට මුහුණලා පිහිටීම
📌 නිවස ඉදිරිපස නිවාස 30 කින් යුතු Reliance Residency සුපිරි මහල් නිවාස සංකීර්ණය පිහිටීම නිසා පැය 24 ආරක්ෂක සේවාව
📌 නිවස අසලම බස් හා ත්‍රීවීලර් නැවතුම්පල
📌 නේවාසික, ව්‍යාපාරික හෝ මහල් නිවාස සංකීර්ණයකට වඩාත් යෝග්‍ය වේ
📌 මාළඹේ - බත්තරමුල්ල 171, 170, 190, 177, 152, 17 බස් පාරට විනාඩි 05ක දුර
📌 දියත උයනට, ත්‍රිවිධ හමුදා මූලස්ථානයට විනාඩි 10ක දුර
📌 ප්‍රධාන පෙලේ පෞද්ගලික විශ්ව විද්‍යාල වලට ආසන්නව පිහිටීම { KIU (විනාඩි 05), CINEC (විනාඩි 10), SLIIT (විනාඩි 15) }
📌 සියලුම බැංකු, ATM , රෝහල්, සුපිරි වෙළඳසැල්, අවන්හල්, සිල්ලර වෙළඳසැල් සහ තවත් බොහෝ නාගරික පහසුකම් කිලෝමීටර් 1 ක දුරින්
📌 ඉතා පිරිසිදු නිරවුල් ඔප්පු
📌 ඉතා යහපත් අසල්වාසීන්
මුදල් හදිසියක් බැවින් මසක් ඇතුලත ඉතා ඉක්මනින් විකිණීමට ඇත.
======================================
📌 පර්චසය ලක්ෂ 30 යි. (පරික්ෂාකර බලා මිල ගණන් සාකච්චා කළ හැක)
📌 සම්පුර්ණ ඉඩම විකුණන වටිනාකම ලක්ෂ 435 (පරික්ෂාකර බලා මිල ගණන් සාකච්චා කළ හැක))