No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යaයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රhතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්රොමවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete House - Refurbished in 2024
(අංග සම්පුර්ණ නිවස) – 2024 වසරේ අලුත්වැඩියා කරන ලද නිවසකි
Nearest Town – Peralanda
(ආසන්නතම ටවුම - පේරලන්ද)
299m to the Peralanda Main Road
(පේරලන්ද ප්රණධාන පාරට මීටර් 299)
1.7km to the Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්‍රaධාන පාරට කිලෝ මීටර් 1.7)
3.9km to Kerawalapitiya Highway Entrance
(කෙරවලපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝ මීටර් 3.9)
10.5 Perches
(පර්චස් 10.5)
10.5 Feet Access road – Concreted
(අඩි 10.5 පාර - කොන්ක්රීrට් දමන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Architecturally Deigned
(වාස්තු විද්‍යාgනුකූලව නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 2,499
(වර්ග අඩි 2,499)
Ground Floor / (බිම් මහල)
• 2 Bed Rooms / නිදන කාමර 2
• 1 Bathroom / නානකාමර 1
• 1 Maids Washroom / සේවක නානකාමර 1
• 1 Hall + / සාලය 1
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• TV Lobby / ටිවී කාමරය 1
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
• 1 Dining Room / කෑම කාමරය 1
• 1 Kitchen / කුස්සිය 1
• 2 Car Porch / වාහන 2ක් ගාල් කල හැකි ගරාජය
• Square Feet – 1,399 / වර්ග අඩි - 1,399
1st Floor / (ප්‍රnථම මහල)
• 2 Bed Rooms / නිදන කාමර 2
(Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි)
(Main Bathroom has a Balcony / ප්රිධාන නිදන කාමරය සදලුතලයක් සහිතයි)
• 1 Bathroom / නානකාමර 1
• Square Feet – 1,099 / වර්ග අඩි - 1,099
Brick Walls
(ගඩොලින් තැනූ බිත්ති)
Floor is decorated with Lanka Tiles
(පොලොව ලංකා ටයිල් යොදා අලංකාර කර ඇත)
For more ventilation & Light, Higher walls – 09 Feet
(වාතාශ්‍රnය සහ ආලෝකය නිවාස වෙත ලැබෙන ලෙස වඩාත් උස බිත්ති ඇත) - අඩි 09
Main Door & Beams is made out of Jack Wood
(ප්‍රoධාන දොර සහ උළුවහු කොස් යොදා නිමවා ඇත)
Jack Wood is used for Windows
(ජනෙල් කොස් ලී යොදා නිමකර ඇත)
Branded Electronic Equipment are installed – KDK, Chint
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රො නික උපාංග සවිකර ඇත) - කේ. ඩි. කේ, චින්ට්
Water Supply – Yes / Well
(ජල සැපයුම - ඇත / ළිං ජලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)