No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යaයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
Complete New House
(අංග සම්පුර්ණ නව නිවස)
House was renovated in 2024
(2024 වසරේ අලුත්වැඩියා කරන ලද නිවසකි)
All Leading Banks Keels, & Cargills Super Market is Located within 3km.
(සියලුම ප්‍රnධාන බැංකු, කීල්ස් සහ කාර්ගිල්ස් යන සුපිරි වෙළඳසැල් කිලෝමීටර් 3ක් ඇතුලත පිහිටා ඇත)
Nearest Town – Mahabage – 1.2km
(ආසන්නතම ටවුම - මහබාගේ) - කිලෝමීටර් 1.2
1.2km to Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්‍රoධාන පාරට කිලෝමීටර් 1.2)
2.7km to Kerawalapitiya Highway Entrance
(කෙරලවලපිටිය අධිවේගී පිවිසුම වෙත දුර කිලෝමීටර් 2.7)
(Alternative Roads to reach the House (02) – Mahabage / Ragama)
(නිවසට ලගා විය හැකි අමතර මාර්ග ගණන (02) - මහබාගේ / රාගම)
7 Perches
(පර්චස් 7)
Width & Length of the House, 30 & 64
(නිවසේ පළල සහ දිග පිලිවෙලින්, 30 සහ 64)
15 Feet Access road – Concreted
(අඩි 15 පාර - කොන්ක්රී3ට් දමන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Type House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකූලව නවීන හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 2,149
(වර්ග අඩි 2,149)
Height inside the house – 9 ½ Feet
(නිවාස තුල උස අඩි 9 ½)
Two Section House (Ground Floor + 1st Floor)
(නිවස කොටස් 2කින් යුක්ත වේ (බිම් මහල + ප්‍රmථම මහල)
Ground Floor / (බිම් මහල)
• 2 Bed Rooms (1 En Suite) / නිදන කාමර 2 (වැසිකිලියක් සහිත කාමර 1 ඇත)
1. Master Bed Room / ප්ර්ධාන නිදන කාමරය (En Suite) / (වැසිකිලිය සහිත කාමරය)
Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි
2. Second Bed Room / දෙවන නිදන කාමරය
Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි
• 1 Wash Room / වැසිකිලි 1
• 1 Hall + 1 TV Lobby / සාලය 1 + ටී. වී. ලොබිය 1
• 1 Dining Room / කෑම කන කාමරය 1
Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි
• 1 Kitchen / කුස්සිය 1
Pantry maid with Eco Board / එකෝ බෝඩ් වලින් නිමකළ පෑන්ට්රීා කබඩ් සහිතයි
• Parking for 2 Vehicles / වාහන 2ක් ගාල් කල හැකි ලෙස ඉඩ පහසුකම් ඇත
• Equipped with a Sliding Gate / (තල්ලුකිරීමෙන් විවෘත වන ගේට්ටුවක් ඇත)
• Square Feet – 1,199 / වර්ග අඩි - 1,149
1st Floor / (ප්‍රnථම මහල)
• 2 Bed Rooms (1 En Suite) / නිදන කාමර 2 (වැසිකිලියක් සහිත කාමර 1 ඇත)
1 Bed Room / නිදන කාමරය
Equipped with a Air Conditioner / වායු සමීකරණයක් සහිතයි
Equipped with a Ceiling Fan / සිලිමට සවිකළ විදුලි පංකාවක් සහිතයි
Equipped With a Relaxing Balcony / විවේක සදළුතලයක් සහිතයි
2 Bed Room / දෙවන නිදන කාමරය
• 1 Bathroom / නානකාමර 1
• 1 Laundry Room / රෙදිසෝදන යන්ත්රළය තබන කාමරය
• TV Lobby / ටි.වී ලොබිය
• Stair Case Railing made out of Jack Wood / පඩිපෙළහි අත්වැට උසස්ම තත්වයේ කොස් ලී යොදා තනා ඇත.
• Separate staircase is available to enter / ඇතුල්වීම සඳහා වෙනම පඩිපෙලක් ඇත
• Square Feet – 999 / වර්ග අඩි - 999
Walls made with Bricks
(ගඩොලින් තැනු බිත්ති)
Energy Saving LED Panel Bulbs Installed all around the house
(විදුලිය ඉතිරිකරන එල්. ඊ. ඩි. පැනල් බල්බ නිවස පුරා සවිකර ඇත)
Branded Electronic Equipments are installed – ACL, Orange, Polycrome
(වෙළද සන්නාම සහිත ඉලෙට්‍රොpනික උපාංග සවිකර ඇත) - ඒ. සී. එල්. , ඔරේන්ජ්, පොලික්රෝතම්
Main Door is made out of Teak
(ප්රදධාන දොර තේක්ක ලීයෙන් නිමවා ඇත)
Aluminum is used for Windows
(ජනෙල් ඇලුමිනියම් යොදා නිමකර ඇත)
Gutters are made out of Amano
(පීලි අමානෝ යොදා නිමකර ඇත)
Entire floor is decorated using Lanka Tiles
(ලංකා ටයිල් දමා මුළු පොලවම අලංකාර කර ඇත)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම)
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Perfect Land for Sale – Mahabage / Wattala (99m to Main Road)
9.75 பேர்ச்அங்கத்துவம்கம்பஹா, நிலம் விற்பனைக்குரூ 1,899,999 பெர்ச் ஒன்றுக்கு15 நாள்House for Sale – Kearawalapitiya / Wattala 199m to Main Road
படுக்கை: 4, குளியல்: 2அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 16,999,99925 நாள்Renovated New House for Sale – Mahabage / Wattala
படுக்கை: 3, குளியல்: 2அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 46,999,99914 நாள்House for Sale – Ragama 99m to Colombo-Ragama Main Road
படுக்கை: 5, குளியல்: 4அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 61,799,99924 நாள்