පිටිපන – හෝමාගම , ප්‍රීතිකා මාවතේ , 11.3 පර්ච් ඉඩමක් නිවස සමඟ විකිණීමට
📍 ස්ථානය: Amalya Hotel අසල , ප්‍රීතිකා මාවතේ , පිටිපන – මොරගහහේන පාර
🛣 බස් පාරට මීටර් 100 (NSBM Shuttle Route)
📍 පිටිපන Junction එකට 1km
🎓 NSBM විශ්වවිද්‍යාලයට 4km
🛣 මාකුඹුර Highway Interchange එකට විනාඩි 10
🛒 සුපර්මාර්කට්, මත්ස්‍ය වෙළඳසැල්, කෑම කඩ ආදිය සියල්ලම මීටර් 100 ඇතුළත ඇත.
📑 නිරවුල් ඔප්පු (දැනට Housing Loan ඇත)
මෙම ස්ථානය NSBM විශ්වවිද්‍යාල සිසුන්ට බෝඩිම් ලෙස ලබා දීම සඳහා ඉතා සුදුසු වන අතර, මසකට රු.50,000+ ආදායමක් ලබාගතිමි.
නිවසේ විස්තර:
- කාමර 3
- සාලය 1
- Open Kitchen
- බාත්රූම් 2
පහසුකම්:
- නල ජලය සහ ළිං ජලය
- විදුලිය
- Fiber Internet සම්බන්ධතාව