හෝමාගම, පිටිපන, මෛත්රීදාස මාවතේ ප්රධාන බස් පාරට ඇවිදින දුරින්, නිස්කලංක පරිසරයක පිහිටි නිවස සමඟ පර්චස් 22ක අගනා ඉඩමක් විකිණීමට ඇත.
▪️පිටිපන හංදියට 1.3km (3min)
▪️හෝමාගම නගරයට 2.5km (5min)
▪️මහින්ද රාජපක්ෂ විදයාලය , NSBM හරිත සරසවිය, ශ්රී ජයවර්ධනපුර සහ කොළඹ විශ්ව විදයාලීය තාක්ෂණ පීඨයට 2.8km (6min)
▪️තෙකලා විදුලිය සහ ජල සම්පාදන මණ්ඩලය මගින් සපයන ජල පහසූකමි ඇත.
▪️කාපට් යෙදූ පුළුල් මාර්ග ඇත.
▪️නිරවුල් හිමිකම් ඔප්පු සහිතයි.
👉පර්චසය රු. 1200,000/=
මිල ගණන් නිසි පරිදි කතා බහ කර ගත හැක.
👉නිවස සදහා කිසිදු වටිනාකමක් එක් කර නොමැත.
👉නේවාසිකාගාරය පහසූකමි සදහා වඩාත් සුදුසුයි.