No Brokers Needed / Refrain from Calling
(බ්‍රෝrකර්වරු අනවශ්‍යaයි / ඇමතීමෙන් වලකින්න)
Contact Person Mr. Sajith Seelawansha
(සජිත් සීලවංශ මහතා අමතන්න)
Inspection of the house will be on appointment basis
(නිවස බැලීමට වෙලාවක් වෙන්කර ගැනීම අනිවාර්ය වේ)
In the Present, Investing your money in Real Estate is the best / protective way to earn a higher return.
{වර්තමානයේ ඉතා ඉක්මනින් ආයෝජිත මුදලට වැඩි ප්‍රhතිලාභයක් ලබා ගත හැකි හොදම / ආරක්ෂිතම ක්ර මවේදය දේපල පිරියත මිලදී ගැනීමයි.}
Complete Brand New Luxury House
(අංග සම්පුර්ණ නව සුඛෝපභෝගී නිවස)
199m to the Colombo-Negombo Main Road
(කොළඹ - මිගමු ප්‍රeධාන පාරට මීටර් 199)
12.35 Perches
(පර්චස් 12.35)
15 Feet Access road – Interlocked / Tarred
(අඩි 15 පාර - ඉන්ටර්ලොක් ගල් අල්ලන ලද / තාර දමන ලද)
Clear Deeds
(නිරවුල් ඔප්පු)
Modern Box Type Model House – Architecturally Deigned
(වාස්තු විද්‍යානුකුලව නවීන චතුරශ්‍ර හැඩයට නිමවා ඇත)
Design and supervision by a Qualified Engineer - Built to High Quality
(වරලත් ඉංජිනේරුවරයකු විසින් සැලසුම් සදා ඔහුගේ අධීක්ෂණය යටතේ, ඉතා උසස් තත්වයෙන් නිර්මාණය කර ඇත)
Square Feet – 5,299
(වර්ග අඩි 5,299)
Three Section House (Ground Floor + 1st Floor + Roof Top)
(නිවස කොටස් 3කින් යුක්ත වේ (බිම් මහල + ප්රාථම මහල + විවෘත සදළුතලය)
Ground Floor / (බිම් මහල)
• 2 Bed Rooms {1 En Suite} / නිදන කාමර 2 {වැසිකිලියක් සහිත එක් කාමරයක් ඇත}
• 2 Bathrooms / නානකාමර 2
• 1 Maids Room & Bathroom / සේවක කාමර 1, වැසිකිලි 1
• 1 Hall / සාලය 1
• 1 Dining Room with a Butler’s Pantry /කෑම කන කාමරය පෑන්ට්‍රි ය සහිතයි
• 1 Kitchen with Pantry / කුස්සිය 1, පෑන්ට්‍රි කබඩ් සහිතයි
(Ariston Stove & Top) / “ඇරිස්ටන්” සන්නාමයෙන් යුත් ඉහුම් පිහුම් උපකරණ යොදා ඇත
• 2 Car Porch / වාහන 2ක් ගාල් කල හැකි ගරාජය
• Square Feet – 1,599 / වර්ග අඩි - 1,599
1st Floor / (ප්‍රnථම මහල)
• 3 Bed Rooms / නිදන කාමර 3
(En Suite is The Master Bedroom with a 2 Wardrobes / Air Conditioned / Hot Water)
(ප්‍රtධාන නිදන කාමරයහි ඇදුම් අල්මාරි දෙකක් / උණුවතුර පහසුකම සහිත වැසිකිලියක් ඇත / වායුසමීකරණය කර ඇත)
• 2 Bathrooms / නානකාමර 2
(Both Bathrooms with Hot Water Facilities / වැසිකිලි සඳහා උණුවතුර පහසුකම ඇත)
• Relaxing Balcony / විවේක සදලුතලය
• 1 Dining Room + TV Lobby {With a Balcony} / කෑම කන කාමර + ටි. වී. කාමරය 1, සදලුතලය සහිතයි
• 1 Study Area / 1 පාඩම් කාමරය
• Square Feet – 1,999 / වර්ග අඩි - 1,999
Roof Top / (විවුර්ත සදළුතලය)
• Open Area / විවුර්ත සදලුතලය
• Square Feet – 1,699 / වර්ග අඩි - 1,699
Equipped with a Roller Door
(ඉලෙක්ට්‍රොනික ගේට්ටුවක් ඇත)
Protected by CCTV Cameras
(CCTV කැමරා මහින් නිවාස ආරක්ෂා කර ඇත)
9” Brick Walls
(අඟල් 9ක් ඝනකම සහිත බිත්ති)
For more ventilation & Light, Higher walls
(වාතාශ්‍රnය සහ ආලෝකය නිවාස වෙත ලැබෙන ලෙස වඩාත් උස බිත්ති ඇත)
Stair Case made with High Grade Steel & Wood
(උසස්ම තත්වයේ ලී සහ යකඩ යොදා පඩිපෙළ නිර්මාණය කර ඇත)
Main Door is made out of Jack Wood
(ප්‍රoධාන දොර කොස් ලියෙන් නිමවා ඇත)
Jack / Teak Wood has been used for French Windows
(ප්රංeශ මාදිලියේ ජනෙල් කොස් / තේක්ක ලී යොදා නිමකර ඇත)
Water Supply – Yes / National Water Supply & Drainage Board
(ජල සැපයුම - ඇත / ජාතික ජල සැපයුම් හා අපවහන මණ්ඩලය)
Electricity – Yes / Lanka Electricity Co. Pvt Ltd / With 3 Phase Electricity
(විදුලි සැපයුම - ඇත / ලංකා විදුලි පෞද්ගලික සමාගම) / තෙකලා විදුලිය සහිතයි
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
- கார்டு விவரங்கள் அல்லது OTP இலக்கங்களை ஒருபோதும் யாரிடமும் பகிர்ந்துகொள்ள வேண்டாம், பணம் செலுத்தும் முன் பொருட்களை நேரில் சென்று சரிபார்க்கவும். ikman டெலிவரி சேவைகளை வழங்குவதில்லை. விழிப்புடன் இருங்கள்!
Renovated New House for Sale – Mahabage / Wattala
படுக்கை: 3, குளியல்: 2அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 46,999,99914 நாள்“Dream House” for Sale – Mahabage / Wattala (Ongoing Construction)
படுக்கை: 3, குளியல்: 4அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 39,499,9999 நாள்New House for Sale – Mahabage / Wattala -399m to Main Road
படுக்கை: 5, குளியல்: 2அங்கத்துவம்கம்பஹா, வீடுகள் விற்பனைக்குரூ 21,999,99915 நாள்Modern Ware House for Rent – Mahabage / Welisara
2,799 சதுர அடிஅங்கத்துவம்கம்பஹா, வணிக சொத்து வாடகைக்குரூ 169,999 மாதத்துக்கு9 நாள்