කඳාන De Mazenod විදුහල අසල ඉඩමේ වටිනාකමට නිවසක් විකණීමට ඇත .
-කාමර - 02 යි .
-බාත්රුම් - 01 යි .
-සාලය .
-මුළුතැන්ගෙය .
-නිදහස් පරිසරයක් පිහිටි ඉඩම .
-මුළු නිවසටම සිවිලිම ගසා ඇත .
-මුළු නිවසටම Terrazzo දමා ඇත .
-වට තාප්ප සමග ගේට්ටු දමා ඇත .
-වාහන 5 ක් නැවත්වීමට හැකිය .
-ඉඩමේ පිහිටි ළිද ටැප් කර ඇති අතර , පාරේ වතුර ටැප් මාර්ගයෙන්ද ලබාගෙන ඇත .
-පර්චස් 18.5 යි .
-පර්ච් එකක් 1,000,000 ක් වේ
-Mazenod විදුහලට හා oki ජාත්‍යන්තර විදුහලට මිනිත්තු 2 යි .
කඳාන දුම්රිය පළට 800m
-කඳාන නගරයට 1 KM යි .
-රාගම නගරයට 2.5 KM යි .
-ජා - ඇල නගරයට 5 KM යි .
කිලෝමීටර් යක් තුල
සියලුම බැංකු
සුපිරිවෙළඳසැල්
කඳාන පොලිසිය
ලක්ෂ 180
-මිල ගණන් සාකච්චා කර ගත හැක , ගැනුම්කරුවන් පමණක් අමතන්න .
❤❤❤❤❤❤❤❤❤❤❤❤
kandana near demazend college
house for sale land value
Rooms - 02.
- Bathroom - 01.
-Living room .
- The kitchen.
- A free environment
- The whole house has a ceiling.
-Terrazzo throughout the house
-Gates with surrounding walls
- 5 vehicles can be parked.
- The well located on the land has been tapped and water has been obtained from the road tap.
- 18.5 perches.
-A perch is 1,000,000
-2 minutes to Mazenod College and Oki International College.
800m to Kandana Railway Station
- 1 KM to Kandana city.
- 2.5 KM to Ragama city.
- 5 KM to Ja-Ala city.
in a kilometer
All banks
Supermarkets
Kandana Police
180 lakhs
-Prices are negotiable, buyers only contact.
❤❤❤❤❤❤❤❤❤❤❤❤❤
அறைகள் - 02.
- குளியலறை - 01.
- வாழ்க்கை அறை.
- சமையலறை.
- சுதந்திரமான சூழல்
- வீடு முழுவதும் உச்சவரம்பு உள்ளது.
- வீடு முழுவதும் டெர்ராஸோ
- சுற்றிலும் சுவர்கள் கொண்ட வாயில்கள்
- 5 வாகனங்களை நிறுத்தலாம்.
- காணியில் அமைந்துள்ள கிணறு துார்வாரப்பட்டு வீதிக் குழாயில் நீர் பெறப்பட்டுள்ளது.
- 18.5 பேர்ச்.
-ஒரு பெர்ச் 1,000,000
-மசெனோட் கல்லூரி மற்றும் ஓகி சர்வதேச கல்லூரிக்கு 2 நிமிடங்கள்.
கந்தானை ரயில் நிலையத்திற்கு 800 மீ
- கந்தானை நகருக்கு 1 கி.மீ.
- ராகம நகருக்கு 2.5 கி.மீ.
- ஜா-அலா நகருக்கு 5 கி.மீ.
ஒரு கிலோமீட்டரில்
அனைத்து வங்கிகளும்
பல்பொருள் அங்காடிகள்
கந்தானை பொலிஸ்
180 லட்சம்
-விலைகள் பேச்சுவார்த்தைக்குட்பட்டது, வாங்குபவர்கள் மட்டுமே தொடர்பு கொள்ளவும்.
❤❤සිහින දෝංකාර ය 💞
❤❤D.E.W🌹🌹
ඉඩම් ගෙයක් ගන්න විකුනන්න
කතා කරන්න අපිට
Houses and land's buying and sales call us
You're Dreams trust name
Dreams Echo Web Lands homes