🏡 House for Immediate Sale – Pamunuwila (Kohalwila Road)
A complete house located in a rapidly developing area with all modern facilities is available for immediate sale.
📌 Property Details:
- Land Size: 6 Perches
- Bedrooms: 2
- Living: Spacious living and dining areas
- Bathrooms: 1 Main bathroom + 1 Servant’s bathroom
- Storage: 1 Storage room
- Kitchen: Included
📍 Location Highlights:
- Proximity to Colombo: ~10km to Colombo Fort
- Proximity to Kiribathgoda: ~1.5km to Kiribathgoda Town (Kandy Road)
- Accessibility: Easy access to Makola Road and accessible via multiple routes
- Nearby Landmarks: Close to Kelaniya; ~3km to the University of Kelaniya
📄 Additional Information:
- Legal: Clear Deed
- Environment: Quiet and peaceful surroundings, ideal for residency or as an investment.
💰 Price: Rs. 9.7 Million
📞 Contact now for more details.
🏡 නිවසක් වහාම විකිණීමට – පමුනුවිල (කොහල්විල පාර)
පහසුකම් සපිරි, වේගයෙන් සංවර්ධනය වන ප්‍රදේශයක පිහිටි සම්පූර්ණ නිවසක් වහාම විකිණීමට ඇත.
📌 දේපල විස්තර:
• ඉඩම් ප්‍රමාණය: පර්චස් 6
• නිදන කාමර 2
• විසිත්ත සහ භෝජන කාමර
• ප්‍රධාන නාන කාමරය 1
• සේවක නාන කාමරය 1
• ගබඩා කාමරය
• මුළුතැන්ගෙය
📍 ස්ථානයේ විශේෂතා:
• කොළඹ කොටුවට ~10km
• කිරිබත්ගොඩ නගරයට (Kandy Road) ~1.5km
• මකෝල පාරට පහසු ප්‍රවේශය
• කැලණියට අසන්න
• කැලණිය විශ්වවිද්‍යාලයට ~3km
• මාර්ග කිහිපයකින් පහසුවෙන් ප්‍රවේශ විය හැක
📄 අමතර තොරතුරු:
• පැහැදිලි ඔප්පුව (Clear Deed)
• වාසය කිරීමට හෝ ආයෝජනයකට සුදුසු, නිස්සාර පරිසරය
💰 මිල: රු. මිලියන 9.7
📞 වැඩි විස්තර සඳහා හෝ නිවස බැලීමට, කරුණාකර පෙර සම්බන්ධ වන්න.