🏡 House for Sale in Meegahawatta
Location: In front of Meegahawatte Police Station
Property Details:
✅ 4 Spacious Bedrooms
✅ 2 Bathrooms
✅ Living Room, Dining Area & Kitchen
✅ Fully Tiled Interior
✅ Parking Space Available
✅ Secured with Perimeter Wall & Roller Gate
Additional Features:
📌 24 Perches of Land
📌 Fully Furnished with High-Quality Materials
📌 Access to Both Piped and Well Water
📌 Peaceful Residential Environment
📌 Clear Deeds Available
Convenient Location:
Easy access to Kadawatha, Delgoda & Kiribathgoda towns
💰 Selling Price: Rs. 18,500,000/-
(Price negotiable upon inspection)
📞 Contact for More Information
========================
🏡 නිවස විකිණීමට ඇත – මීගහවත්ත
ස්තානය : මීගහවත්ත පොලිසිය ඉදිරිපිට
දේපල විස්තර:
✅ ඉඩකඩ සහිත නිදන කාමර 4
✅ නාන කාමර 2
✅ විසිත්ත කාමරය, කෑම කාමරය සහ මුළුතැන්ගෙය
✅ සම්පූර්ණයෙන්ම ටයිල් කර ඇත
✅ වාහන නැවැත්වීමේ ඉඩකඩ තිබේ
✅ බිත්ති සහ රෝලර් ගේට්ටුවකින් ආරක්ෂිතයි
අතිරේක විශේෂාංග:
📌 පර්චස් 24 ක ඉඩම
📌 උසස් අමුද්‍රව්‍ය යොදා නිම කරන ලද අංගසම්පුර්ණ නිවස
📌 නල ජලය සහ පිරිසිදු ලිං ජලය
📌 පදිංචියට ඉතාමත්ම සුදුසු නිස්කලංක පරිසරය.
📌 නිරවුල් ඔප්පු තිබේ
ස්ථානය:
කඩවත, දෙල්ගොඩ සහ කිරිබත්ගොඩ නගරවලට පහසුවෙන් ප්‍රවේශ විය හැකිය
💰 විකුණුම් මිල: රු. 18,500,000/-
(පරීක්ෂා කිරීමෙන් පසු මිල සාකච්ඡා කළ හැකිය)
📞 වැඩි විස්තර සඳහා අමතන්න.